Payhere.lk Payment Processing Fees

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    Transection ekakakta Payment Processing Fees kapaganawane payhere eken?. eth mn dekala tiyanawa Airtel , pay.seya.lk e wage samahara website wala Processing Fees kepene nene. payhere ehema hadagane kohamada?
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,502
    2,466
    113
    කොලොම්තොට
    Transection ekakakta Payment Processing Fees kapaganawane payhere eken?. eth mn dekala tiyanawa Airtel , pay.seya.lk e wage samahara website wala Processing Fees kepene nene. payhere ehema hadagane kohamada?
    Payhere eken kohomath charge karanawa.... Dan aluth 1 awilla payhere eka lite kiyala eka 3.90% witharai kapaganne
    Payhere free naaa
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Payment processing fee එක
    3.9% හෝ 2.99% හෝ 2.69%

    service fee
    මාසෙට රු 2990 හෝ 9990 (free එකකුත් තියනවා)

    0.5% on premium cards
    American Express, Discover & Diners Club වගේ card වලින් ගෙවුවොත් තව 0.5% fee එකක් එකතු වෙනවා.

    1.5% Cross-Border Foreign Currency Fees​

    වෙන රටක card එකකින් ගෙව්වොත් තව 1.5% fee එකක් එකතු වෙනවා.

    Local payment accept කරන්න නම් හොඳයි වගේ.
    අතින් කාලා හරක් බලනව වගේ වෙයි international payment accept කරන්න ගියොත් premium card එකකින්. Conversion rate එකත් ගොඩක් අඩුයි. ගිය මාසෙ 17 වෙනිදා rate එක 197යි දුන්නෙ. රුපියල් 19700කට fee 983යි. 5%කට කිට්ටුව fee එක.
    උබලා ම තිරණය කරපල්ලා හොඳ නරක.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    wena

    wena hoda alternative payment gateway ekak thiyanawada?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    wena

    wena hoda alternative payment gateway ekak thiyanawada?
    2checkout වත් try කරන්න පුළුවන්. හැබැයි උන් මළාට දෙන්නේ නැහැ. ලංකාවේ ඒවා නම් webxpay and directpay. ඕවා නම් පාවිච්චි කරලා නෑ
     
    • Like
    Reactions: ramkhan