Payment gateway ekak

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Lolc case una kiwwa neda mokakada account issue ekak nisa?
    Genie setup fee thiyeda? Kohomada gaththe?
    LOLC මම br නැතුව එකක් අරගෙන තියෙනවා කිසිම අවුලක් නැහැ මේ වෙනකම් එකේ සල්ලි ඔකොම එන්නේ LOLC එකේ Personal Account එකකට.

    නමුත් BR එක දීලා තව Payment Gateway එකක් ගත්තා එකේ සල්ලි එන්නේ coparate bank Account එකකට LOLC එකේ ඉතින් එකේ Online Banking එකෙන් Download කරන bank statement එකේ කොම්පැනි එකේ නම නැහැ System එකේ අවුලක් ලු හැමටෝමට ඔය අවුල එනවා කිව්වා ඔය අවුල හදනවා කිව්වේ ජුනි වල. වෙන අවුලක් නැහැ මම Pan Asia Bank එකේ coparate bank Account එකකට සල්ලි ටික යවනවා LOLC Account එකේ තියෙන. transfer fee නැහැ lolc එකේ එක නිසා අවුලක් ම නැහැ අපි ඊට පස්සේ bank statement එක Pan Asia Bank එකෙන් ගන්නවා ඔහොමයි වෙන්නේ. ඉතින් ඔයාට අවුලක් නැතිනම් ගන්න.


    Genie එකේ කිසිම fee එකක් නැහැ හැබැයි Support පරක්කුයි ,Payment දවස් 5-6 ගිහිල්ලා Account එකට එන්නේ