Payment gateway ekak

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    Free or low cost payment gateway ekak suggest karapalla, payhere hari yanne na. Un support karanne na wage gTLDs.

    Per transaction commission based ekak thama ona, fix charge nathuwa

    prestashop support ekak thamayi ona.
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Free or low cost payment gateway ekak suggest karapalla, payhere hari yanne na. Un support karanne na wage gTLDs.

    Per transaction commission based ekak thama ona, fix charge nathuwa
    LOLC iPay ගන්න මම Use කරනවා කිසිම fee එකක් නැහැ , Limite නැහැ , BR නැතුව දෙනවා , Payment පැය 24 එනවා හැමදාම උදේ 9-10 අතර එනවා. කෙලින් ම LOLC යන්න එපා මේ Ad එකේ තියෙන අංකයට කතා එයා හරහා කරන්න නැතිනම් ගොඩක් දවස් යනවා ගන්න.

    310166371-5897441656984789-4350277910280502730-n.jpg

    Dialog Genie මේ වගේ තමා එකේ Payment එන්න දවස් 5-6 යනවා වෙන්නම් අවුලක් නැහැ මම එකත් Use කරනවා. තව විස්තර ඕනේ නම් අහන්න කියලා දෙන්නම්
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    LOLC ෆ්‍රී දෙන කතාවක් තියෙනවා පොඩ්ඩක් බලන්ඩ.
    stripe
    මම නම් පේ හියර් දාලා තියෙන්නේ.දැන් ඩොලර් වලින් එකවුන්ට් වල සේව් කරන්ඩ දෙනවා seylan .
     
    Lolc case una kiwwa neda mokakada account issue ekak nisa?
    Genie setup fee thiyeda? Kohomada gaththe?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    LOLC ෆ්‍රී දෙන කතාවක් තියෙනවා පොඩ්ඩක් බලන්ඩ.
    stripe
    මම නම් පේ හියර් දාලා තියෙන්නේ.දැන් ඩොලර් වලින් එකවුන්ට් වල සේව් කරන්ඩ දෙනවා seylan .
    payhere lankawata support da ban?
    monada documents illanne?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ෆොරීන් පේමන්ට්ස් ගන්න මේන්ලි යූ එස් සහ ඩොලර් විදියට සේව් කරගන්න පුලුවන් විදිය මොකද්ද මේ පේමන්ට් ගේට්වේ යූස් කරල. ගොඩක් ඒව කන්වර්ට් කරල නේද දෙන්නෙ ෆොරින් ඉන්වර්ඩ් ආවොත්
     
    startups

    Junior member
  • Aug 10, 2019
    90
    97
    18
    ෆොරීන් පේමන්ට්ස් ගන්න මේන්ලි යූ එස් සහ ඩොලර් විදියට සේව් කරගන්න පුලුවන් විදිය මොකද්ද මේ පේමන්ට් ගේට්වේ යූස් කරල. ගොඩක් ඒව කන්වර්ට් කරල නේද දෙන්නෙ ෆොරින් ඉන්වර්ඩ් ආවොත්
    OnePay eken withdraw karanna puluwan Dollar walinma, doller account ekak ona.

    prestashop plugin na wage
    mama use karanne, Shopify machan, eka thibba, request karoth hadala dei.
    ------ Post added on May 3, 2023 at 10:05 AM