#--Payment Gateway -- ##

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Hello ...

    මචන්ලා....මට දන ගන්න ඕනේ..(Feasibility Analysis )

    ------------------------------------------------------------------------

    අපි ලග web ප්ලට්ෆොර්ම් එකක් තියෙනවා කියල හිතන්න ...

    අපේ site එකේ register වෙලා account එකක්වි හදාගෙන ව්විද sellers ලට එයාලගේ භාණ්ධ විකුනන්න දෙන්න පුළුවන්...

    භාණ්ධ විකුනන්න පිටරට ඉන්න client ලට....එයාල අපේ sellers ලට සල්ලි ගෙවනවා payment gateway එකක් හරහා..

    ඒ සල්ලි sellers ලගේ bank acc එකට යවන්න ඕනේ...අපි commision එකක් තියාගන්නවා පොඩි....

    (sellers ල ලංකාවේ..)

    (සරලවම ebay එකේ amazon එකේ වෙන දේ...)...

    නමුත් මේ sells ebay වල වගේ පොඩි මුදල් වල ඒවා නෙමෙයි....ටිකක් ලොකු transaction ...

    මේක කොහොමද කරන්නේ කියල process එක මොන වගේ වෙයිද කියල කියන්න පුලුවන්ද?...

    ලංකාවේ bank එකකින් payment gateway එකක් අරන් වැඩේ කරගතකිද?..

    -------------------------------------------------------------------------

    හැමෝටම +12 ගානේ පගාව දෙනවා...:yes::yes:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    Gateway එක ගන්නකොට සාමන්යෙන් මාසෙකට කොච්චර විතර ට්‍රන්සැක්ශන්ස් වෙයිද කියලා මුලින්ම බලන්න,
    ඒ මුදල අනුව බැන්කුවෙන් ගන්න ගාන වෙනස් වෙනවා.
    සමහර විට ලොකු amounts නම් කෙලින්ම වෙන Gateway එකක් පාවිච්චි කරන එක ලාභ වෙයි ලංකාවෙ ඒවට වඩා.

    කොහොම කරත් එක පාර කස්ටමර් ගෙවන සල්ලි සෙලර්ට යවන්න බැරි වෙනවා,
    කස්ටමර් ගෙන් ගන්න වෙන්නෙ ඔයාගෙ අකවුන්ට් එකට, එතනින් අපේ ගාන තියාගෙන ඉතුරු ගාන යවන්න වෙනවා සෙලර් ට, ඒකට නම් කොහොමත් ලංකාවෙ ඔන්ලයින් බැන්ක් අකවුන්ට් එකක් ඕන වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: ST.PIERRE

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    lankawe payout support karana bank API ekak na machan, sampath ekath ekka katha karala balanna un laga wena monahari solution ekak thiyeda kiyala.

    central bank eken money hold karala payout karanna denne na mehe
     
    • Like
    Reactions: KingCM

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    ඒ සල්ලි sellers ලගේ bank acc එකට යවන්න ඕනේ...අපි commision එකක් තියාගන්නවා පොඩි....


    ඔක කරන්න නම් තාම ලංකාවේ බැංකු සූදානම් නැ. උබට තියෙන්නේ හොද බැන්කුවක් බලපන් ඔන්ලයින් ට්‍රාන්ස් ඇක්ස්න් තියන. (හොද ඔන්ලයින් පොටල් එකක් - ඔන්ලයින් බැංකින් පහසුකම සහ මුදල් වෙන ගිනුම් වලට යවන කොට අඩුම ගාස්තු අයකරන බැංකුවක් හොයාගනින්.)


    ඉටපස්සේ පේමෙන්ට් ගේට්වේ එක හරහා කස්ටමස්ලගෙන් උබේ එකවුන්ට් එකට සල්ලි දාගෙන එවා ඔන්ලයින් බැංකින් හරහ Sellers ta යවන්න තමයි වෙන්නේ දැනට
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Gateway එක ගන්නකොට සාමන්යෙන් මාසෙකට කොච්චර විතර ට්‍රන්සැක්ශන්ස් වෙයිද කියලා මුලින්ම බලන්න,
    ඒ මුදල අනුව බැන්කුවෙන් ගන්න ගාන වෙනස් වෙනවා.
    සමහර විට ලොකු amounts නම් කෙලින්ම වෙන Gateway එකක් පාවිච්චි කරන එක ලාභ වෙයි ලංකාවෙ ඒවට වඩා.

    කොහොම කරත් එක පාර කස්ටමර් ගෙවන සල්ලි සෙලර්ට යවන්න බැරි වෙනවා,
    කස්ටමර් ගෙන් ගන්න වෙන්නෙ ඔයාගෙ අකවුන්ට් එකට, එතනින් අපේ ගාන තියාගෙන ඉතුරු ගාන යවන්න වෙනවා සෙලර් ට, ඒකට නම් කොහොමත් ලංකාවෙ ඔන්ලයින් බැන්ක් අකවුන්ට් එකක් ඕන වෙයි.

    ඉන්ෆෝ වලට thank මචන්...


    You must spread some Reputation around before giving it to K_ZONE again.​
     

    pramix2011

    Active member
  • Nov 22, 2011
    403
    111
    43
    Payment gateway aken oyage account akatai salli anne,,oyata manual transfer karanne wenne sellerslata,,lankawe payment gatway akakin interracial payment karanne puluwan da keyala bank aken ahanne, ake mata sure na puluwanda keyala
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇත්තටම කීවොත් ලංකාවේ පේමන්ට් ගේට්වේ කියල දෙයක් නැහැ. තියෙන්නේ ඔක්කොම Third Party ඒවා. නමුත් සාමාන්‍ය විදිහට ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙකුට ගැටළුවක් නැහැ.

    මම දැනට අවුරුදු 10 ක වගේ ඉඳලා පාවිච්චි කරන්නේ Merchant Gateway එකක්. ඒ කියන්නේ රියල් ගේට්වේ එකක්. මේ පේමන්ට් ගේට්වේ එක මට ඕන විදිහට කස්ටමයිස් කරලා තියෙන්නේ. නමුත් ඔබට ආරක්‍ෂිත සර්වර් එකක් නොමැති නම් මෙවැනි Merchant Gateway භාවිතා කිරීමට අමාරුයි. මොකද කස්ටමර්ස් ලගේ ක්‍රෙඩිට් කර්ඩ්ස් අංක ඔබගේ සර්වර් එක තුල ගබඩා වන නිසා. එක නිසා තමයි රියල් පේමන් ගේට්වේ එකක් ගන්න ටිකක් අමාරු වෙන්නේ. දෙන්න කලින් ගොඩක් සෙටිෆිකේට්ස් ඉල්ලනවා. pci compliance තියෙන්න ඕනේ.