payment gateway

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla shopify store ekak hadanawa lankawe customers la vitarak target karala, mokakda hodama gateway eka ?

    webxpay da?

    ehema nattam australia vala inna pavule kenekge namata stripe ganna ekada hoda?
     
    • Like
    Reactions: wissnshaftler

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,629
    11,216
    113
    mchnla shopify store ekak hadanawa lankawe customers la vitarak target karala, mokakda hodama gateway eka ?

    webxpay da?

    ehema nattam australia vala inna pavule kenekge namata stripe ganna ekada hoda?
    ජීනි දාපන්..කමිෂන් රේට්ස් කම්පෙයා කරපන්....නැත්නම් අයි පේ ..
     
    • Like
    Reactions: TechnWeb

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    genie nam kunu godak ban . Stripe will be the best dev choice

    ai bn genie jarawakda?
    mata local payments vitarai one, stripe aran kelaveida? australian citizen kenekge namata ganna puluwnada? ehema gattot uta tax vadi ne bn
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ai bn genie jarawakda?
    mata local payments vitarai one, stripe aran kelaveida? australian citizen kenekge namata ganna puluwnada? ehema gattot uta tax vadi ne bn
    Genie එකේ Support අවුල් බන්
    E-mail දැම්මට Reply නෑ මම අදුරන කෙනක් ඉන්නවා එයා හරහා ඇතුලට කියලා Reply ගෙන්වා ගත්තේ දවසක්.
    Hotline එකේ අය කිසි දෙයක් දන්නේ නැහැ අසරණ කරනවා අපිව.
    මමනම් Manager කෙනක් ගේ අංකයක් ඉල්ලා ගත්තා මෙහෙම බෑ කියලා
     
    • Like
    Reactions: KandyMalli

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,711
    113
    Genie එකේ Support අවුල් බන්
    E-mail දැම්මට Reply නෑ මම අදුරන කෙනක් ඉන්නවා එයා හරහා ඇතුලට කියලා Reply ගෙන්වා ගත්තේ දවසක්.
    Hotline එකේ අය කිසි දෙයක් දන්නේ නැහැ අසරණ කරනවා අපිව.
    මමනම් Manager කෙනක් ගේ අංකයක් ඉල්ලා ගත්තා මෙහෙම බෑ කියලා
    genie ipg denna ba kiwwa bn apu ekek thama develop karala na kiyala, card machine ekak nam gatta. apayak nathuwa laksha 20k dennam kiwwa loan eka. eeka aththa nam wasi
    godak un danne na eeke thiyenama features gana. aparade honda service provider kenek. sales un hinda winasa wenawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,808
    66,346
    113
    SL ඉදන් ඕක ගන්නවා කියන්නේ හොර පාරෙන් ගන්න ඒකනේ. රිස්ක් නැත්ද මේ විදිහ.
    Ai hora,genuine ganna puluwan ausi unta nattan us llc ekak aran
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,415
    893
    113
    Negombo paththe thama
    ai bn genie jarawakda?
    mata local payments vitarai one, stripe aran kelaveida? australian citizen kenekge namata ganna puluwnada? ehema gattot uta tax vadi ne bn
    local witharak nam awlak naa . foreign currecny walata thama case aawe mage wade karanna gaththama . Generally all the sri lankan payment gateway providers suck when it comes to dev stages
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,629
    11,216
    113
    Genie එකේ Support අවුල් බන්
    E-mail දැම්මට Reply නෑ මම අදුරන කෙනක් ඉන්නවා එයා හරහා ඇතුලට කියලා Reply ගෙන්වා ගත්තේ දවසක්.
    Hotline එකේ අය කිසි දෙයක් දන්නේ නැහැ අසරණ කරනවා අපිව.
    මමනම් Manager කෙනක් ගේ අංකයක් ඉල්ලා ගත්තා මෙහෙම බෑ කියලා
    ipay එකත් ඔහොමයයි. මම බැනලා දැම්මා උන්ට....උන්ට ඕනි වුන්ට විතරයි උන් දෙන්නේ ..රෙද්ද..පේපැල් ආව ගමන් මුන්ව හැදි ගැවිලා යන්න ඕන
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ipay එකත් ඔහොමයයි. මම බැනලා දැම්මා උන්ට....උන්ට ඕනි වුන්ට විතරයි උන් දෙන්නේ ..රෙද්ද..පේපැල් ආව ගමන් මුන්ව හැදි ගැවිලා යන්න ඕන
    එකේ Customer Care උන් Payment Gateway ගැන දන්නේ නැහැ ,
    BR එකට අරන් තියෙනවා කියනකොට ත් NIC එක ඉල්ලනවා දුන්නට පස්සේ එහෙම Account එකක් නැහැ කියනවා.
    ඉන්නවා Agent කෙනක් හැබැයි කාලේන් කාලෙට මාරු කරනවා ඉතින් එහෙම මාරු කරනකොට Phone Number එකත් වැඩ නැහැ ඔපිස් අංකයක් දාලා එක Customers ලට දෙන්න උන් දන්නේ නැහැ බන්.

    genie ipg denna ba kiwwa bn apu ekek thama develop karala na kiyala, card machine ekak nam gatta. apayak nathuwa laksha 20k dennam kiwwa loan eka. eeka aththa nam wasi
    godak un danne na eeke thiyenama features gana. aparade honda service provider kenek. sales un hinda winasa wenawa
    Payment Gateway දෙන්නේ නැහැ Pay By Link නේද දෙන්නේ ? මමත් එක තමා API වලින් Connect කරේ Pay By Link එකක් හැදිලා එකට Pay වෙනවා මගේ වෙන්නේ එහෙම
    ------ Post added on Mar 30, 2026 at 11:11 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,005
    22,410
    113
    Shopify වලට නන් ගන්නෙ මුලින්ම බලපන් Shopify App එකක් තියෙනවද කියල උන්ට. නැත්තන් Shopify දාන්න විදිහක් නෑ. API code කරල දාන්නත් මතක විදිහට Shopify උඩම පැකේජ් එක ගන්න ඕනෙ.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,495
    1,631
    113
    Birmingham
    ehma hora parak nane ?

    usa address ekkt gann plwn ? hora para mokkd?

    https://br.lk/

    meka Sure da machan.
    මන් ගොඩක් දැක්කේ Stripe ලොගින් විතරක් දෙන සර්විස්.

    Ai hora,genuine ganna puluwan ausi unta nattan us llc ekak aran

    ලංකාවේ ඉදන් ඕක හරියටම කරගන්නේ කොහොමද. ඉස්සර Namecheap එකේ ඕක කළා, දැන් එක නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,808
    66,346
    113
    meka Sure da machan.
    මන් ගොඩක් දැක්කේ Stripe ලොගින් විතරක් දෙන සර්විස්.

    ලංකාවේ ඉදන් ඕක හරියටම කරගන්නේ කොහොමද. ඉස්සර Namecheap එකේ ඕක කළා, දැන් එක නැහැ.
    man kiyala dennan full genuine.uba pay karala karaganna.60000/= wage yanne