$ payment

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,633
    1
    35,122
    113
    Erozan's Mom's room
    ඩොලර් හිඟය තියෙනකන් දිගටම තියෙනවා.

    ලංකාවේ ප්‍රධාන පෙලේ IT කොම්පැනි ටිකක් මේ දවස් වල ඉන්දියාවට මාරුවෙන්න plan කරනවා කියල ආරංචි එනවා. ලංකාවේ තත්වේ එන්න එන්නම වැටෙන නිසා.