අලුත් NIC 1කෙන් ඇක්ටිවේට් කරන්න පුලුවන්.
NIC එකේ මුලු හතරම පේන විදිහට ස්කෑන් කරලා / ෆොටෝ 1කක් ගහලා අප්ලෝඩ් කරන්න. ඒත් එක්කම ඔයා ඒක අප්ලෝඩ් කරන දිනේ පැහැදිලිව සුදු පාට කොලේක ලියලා ඒකත් එක්ක Selfy එකක් ගහලා අප්ලෝඩ් කරන්න. වැඩේ ගොඩ. ඔන්න කොල්ලනේ ඩොලර් 130ක් සම්පත් බැංකුවට දාගත්තා.
Address දානකොට NIC 1කේ තියන Address අකුරු හරියටම බලලා දාන්න.