payoneer එකෙන් සල්ලි ගන්න විදියක් URGENT..

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    payoneer එකෙන් සල්ලි ගන්න විදියක් URGENT..

    payoneer එකෙන් සල්ලි ගන්න විදියක් දන්නා එකෙක් ඉන්නවනම් කියපන්.. ඉක්මනට ගන්න ඕන.. මන් ලොකු අමාරුවක වෙටිලා ඉන්නේ බන්.. මන් අද fiverr එකෙන් payoneer එකට සල්ලි widthdraw කරා.combank atm එකෙන් ගන්න බැලුව.එකෙන් දෙන්නේ නෑ කියහන්කෝ.:confused::confused:. NTB එකත් බැලුව එකත් දැන් දෙන්නේ නෑ:sorry:. පයෝනීර් එකේ සල්ලි ටික ගන්න ක්‍රමයක් කියපන් මචන්ල.. දන්නේ නැත්නම් බුම්ප් එකක් හරි දාපන්
    :sorry::sorry::sorry::sorry:
    මේක talk වල දැම්මේ ගොඩක් උන් බලන නිසා :sorry::sorry:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    bank account ekak add karala ganin ban..

    yahapalane apu davase idan card ekin eka block karanava ATM valin :baffled:

    ඔව් බන් දැන් ගොඩක් ඒවා යහපාලන පොන්සියෝ block කරලා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    HNB ekakin ganna machan.200$ ta wadinam bank account eka add karala kelinma withraw karanna :)