Payoneer එකේ $30 කැපුනෙ නෑනෙ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    උන් අවුරුද්දට $2000 ආවෙ නැත්තන් $30ක service charge එකක් කපනව කියල තිබ්බනෙ ඊලඟ payment එකෙන්. මම අන්තිමට cashout කරේ 2023 Dec 10.
    ආයෙ ඊයෙ cashout කරා. අවුරුද්දට වැඩි නිසා කැපෙයි කියල හිතුවෙ. කැපුනෙ නෑ.