Payoneer ඩොලර් හෝල්ඩ් කරන් ඉන්න එක Safe ද?

blackjaguar

Member
May 6, 2022
10
8
3
download.png


මචන්ස්ල.. මම දැනට අවුරුදු 12 ක විතර ඉදල freelance කරන්නෙ. fiverr, AdSense and Design service providing site 2k කරනව. දැන් තියෙන තත්වෙත් එක්ක ඩොලර් රුපියල් කරල ඉතිරි කරන එක මාර අවදානම්. Payoneer එකක ඩොලර් තියල තියෙන එක අවුල්ද ? දැන් උබල කියන්න එපා රටට කෙලවෙලා තියෙන වෙලාවෙ ඩොලර් රුපියල් කරල ගෙන්න කියල. ට්කක් ගේනව. ඉතිරි ටික ඉතිරි කරන්න. මසෙකට $1000 ක් $1500ක් වගේ.

Payoneer එකට සල්ලි එන්නෙ fiverr,2Checkout වලින් විතරයි.. Payoneer එකෙන්මොනවට වත් Direct pay කරන්නෙ නෑ. withdraw කරන එක විතරයි කරන්නනෙ.


මේ ගැන Experience එකක් තියෙන කෙනෙක් ඉන්නවද ?

❌ RFC දාන්න USDT, Crypto කරන්න අදහසක් නෑ.. ❌
 

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    View attachment 172224

    මචන්ස්ල.. මම දැනට අවුරුදු 12 ක විතර ඉදල freelance කරන්නෙ. fiverr, AdSense and Design service providing site 2k කරනව. දැන් තියෙන තත්වෙත් එක්ක ඩොලර් රුපියල් කරල ඉතිරි කරන එක මාර අවදානම්. Payoneer එකක ඩොලර් තියල තියෙන එක අවුල්ද ? දැන් උබල කියන්න එපා රටට කෙලවෙලා තියෙන වෙලාවෙ ඩොලර් රුපියල් කරල ගෙන්න කියල. ට්කක් ගේනව. ඉතිරි ටික ඉතිරි කරන්න. මසෙකට $1000 ක් $1500ක් වගේ.

    Payoneer එකට සල්ලි එන්නෙ fiverr,2Checkout වලින් විතරයි.. Payoneer එකෙන්මොනවට වත් Direct pay කරන්නෙ නෑ. withdraw කරන එක විතරයි කරන්නනෙ.

    මේ ගැන Experience එකක් තියෙන කෙනෙක් ඉන්නවද ?

    ❌ RFC දාන්න USDT, Crypto කරන්න අදහසක් නෑ.. ❌
    මට දාපන් විශ්වාසෙන් සල්ලි ටික ආරක්ශාකරන්නම්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔන්න ඕක තියාගනින් බන්. උබට රටකට හරි යන්න උනොත් ගන්න පුළුවන්. දැන් නම් මම කියන්නේ මේකේ ඉන්න එපා කියල. අර ඩිගිටල් nomad විසා හරි දාල පලයන් රට. උබ අවරුදු 12 ක් රට සල්ලි මෙහෙ අද්දා කියන්නේ උබ නයක් නැ රටට. ඒ නිසා වරදින්නේ නැ .
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මගෙ අදහස නම් ඕක කිසිම financial conduct authority එකකින් insure වෙන්නෙ නැති නිසා company එකට මොනවා හරි උනොත් සල්ලි ටිකට බඩු.
     
    • Like
    Reactions: HAneo

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඔන්න ඕක තියාගනින් බන්. උබට රටකට හරි යන්න උනොත් ගන්න පුළුවන්. දැන් නම් මම කියන්නේ මේකේ ඉන්න එපා කියල. අර ඩිගිටල් nomad විසා හරි දාල පලයන් රට. උබ අවරුදු 12 ක් රට සල්ලි මෙහෙ අද්දා කියන්නේ උබ නයක් නැ රටට. ඒ නිසා වරදින්නේ නැ .
    nomad procedure eka dapan co
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    කිසිම හේතුවක් දෙන්නෙ නැතුව ඩිසේබල් කරල තියෙනවා කියලා දාල තියෙනවා දැක්ක FB Group වල නම්
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Payoneer වගේ ඒවා sure නැහැ. එක පාරක් Payoneer එකට money Laundering කේස් එකක් වැටිලා වහන්න ගියා මතකයි
     
    • Like
    Reactions: Amathi Putha

    blackjaguar

    Member
    May 6, 2022
    10
    8
    3
    ඔන්න ඕක තියාගනින් බන්. උබට රටකට හරි යන්න උනොත් ගන්න පුළුවන්. දැන් නම් මම කියන්නේ මේකේ ඉන්න එපා කියල. අර ඩිගිටල් nomad විසා හරි දාල පලයන් රට. උබ අවරුදු 12 ක් රට සල්ලි මෙහෙ අද්දා කියන්නේ උබ නයක් නැ රටට. ඒ නිසා වරදින්නේ නැ .

    ඔව් බං යන්න තමයි හිතාගෙන ඉන්න‍ෙ. පොඩි එකා ගැන හිතල.. ඒත් අම්ම තාත්ත... :( මොනව කරන්නද හිතා ගන්න බෑ.
    දැනට ඩොලර් ලක්ෂ 1.5 කට එහා ගෙනල්ල තියෙනව. කොල්ලො දෙන්නෙකට ජොබ් දීල තියෙනව. අවුරුදු 6 ක් විතර..
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් බං යන්න තමයි හිතාගෙන ඉන්න‍ෙ. පොඩි එකා ගැන හිතල.. ඒත් අම්ම තාත්ත... :( මොනව කරන්නද හිතා ගන්න බෑ.
    දැනට ඩොලර් ලක්ෂ 1.5 කට එහා ගෙනල්ල තියෙනව. කොල්ලො දෙන්නෙකට ජොබ් දීල තියෙනව. අවුරුදු 6 ක් විතර..
    Oke datils balapan. family eka aran yanna puluwan. extra add wenakota wenama Process charge ekak yanawa
    Aduma India hari paninna balapan
    meke inna kada yakku ekka ratak hadenne na
     

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    මම ඉන්නේ රට.. මාසෙට ලක්ෂ 5ක EURO ගෙනාවා ලංකාවට.. මම Commercial bank එකේ account එකකට තමයි transfer කලේ. මාසෙට ලක්ෂ 2.5ක් වගේ වියදම යනවා. 2.5ක් වගේ ඉතුරුයි.. මම foreign transfer ගොඩක් කරනවා කියලා උන් මගේ card එක block කළා.. දැන් සත 5ක් වත් ලංකාවට එවන්නේ නෑ. මම පට්ට අසරණ වුනා සල්ලි නැතුව මාසයක්ම. :cry: වෙන රටවල මිනිස්සුන්ගෙන් ණය අරගෙන කාල බිලා හිටියේ මාසයක් (ණය නම් ගෙවලා ඉවරයි).. දැන් Payoneer use කරන්නේ ..කිසිම කරදරයක් නෑ..

    1653218214693.png
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    There is indeed a risk; they may freeze/block your account for no reason and ask you hundred and one questions and documentary proofs to release the funds.
     
    • Like
    Reactions: luk3r

    blackjaguar

    Member
    May 6, 2022
    10
    8
    3
    Oke datils balapan. family eka aran yanna puluwan. extra add wenakota wenama Process charge ekak yanawa
    Aduma India hari paninna balapan
    meke inna kada yakku ekka ratak hadenne na
    nomad gena ma tike balanawa.

    There is indeed a risk; they may freeze/block your account for no reason and ask you hundred and one questions and documentary proofs to release the funds.
    funds enne fiverr and 2checkout walin witarai. funds ganneth ATM withdraw or bank withdraw witarai.

    munge restricted-businesses list ekak tiyenawa. https://www.payoneer.com/legal/restricted-businesses/ oke tiyena ewa kaloth hair multiple accounts handle kaloth hair baduma tamai. man hitana widiyata godak ayata kela wenne deanne natuwa oya list eke ewata pay karana eka crypto wage ewa.

    Adu gane domain hosting service walata wath pay karanna ba.

    Illegal

    Domain Hosting Services

    • Domain Hosting Services
    • Domain registration

      https://payoneer.custhelp.com/app/answers/detail/a_id/70/~/why-is-my-account-blocked?


      Illegal List

    • The Payoneer Services enable customers to receive and make payments in connection with their commercial activity subject to certain eligibility requirements, approvals, limits and availability, which may depend on your line of business, country of residency or incorporation, applicable anti-money laundering regulations, Payoneer risk management policies or procedures and other factors used by us to determine such eligibility, limits and availability from time to time at our sole discretion. Payoneer does not service transactions relating to the following Restricted Lines of Business*:

      Illegal
      Any criminal or illegal act – e.g. Illegal narcotics, child pornography, human trafficking, terrorist financing, stolen goods, illegal wildlife trade
      Adult Services
      • Adult massage or other adult entertainment services
      • Adult pictures, videos, games that include pornographic or obscene content
      • Adult text chat, video chat or online streaming
      • Dating Services
      • Mail order bride, escorting services, prostitution
      Affiliates
      • Affiliate marketing for Gambling, FX, Adult
      • Affiliate marketing/ services for CBD products
      Animals and Wildlife
      • Live animals
      • Products made from the skin of snakes, crocodiles, seals or other animals
      • Taxidermy
      Chemicals
      • Fertilizers
      • Industrial chemicals
      Corporate Vehicles
      • Shell corporations and company formation, including consulting services in this field
      • Trusts and asset management services
      Counterfeit and Copyright
      • Counterfeiting or copyright infringement
      • File sharing and streaming websites allowing sharing, viewing or download of copyrighted content
      Cyber
      • Cyber protection software development and distribution
      • Sale or promotion of products and/or services that process pop-ups or contain, promote, reference or link to any spyware, malware, virus, back-door, dead drop device or other program installation
      Domain Hosting Services
      • Domain Hosting Services
      • Domain registration
      Drugs and Pharma
      • Alcohol
      • CBD-related extractor/ manufacturer, CBD prescriptions, CBD oils and creams and hemp products
      • Clinical Trials
      • Cosmetics and beauty products
      • Diet pills
      • Drug paraphernalia
      • E-cigarettes
      • Intrusive beauty and cosmetic products and services such as fillers and botox
      • Marijuana dispensaries and related businesses
      • Pharmacies or pharmacy referral services, pharmaceuticals and pseudo-pharmaceuticals
      • Steroids
      • Substances designed to mimic illegal drugs
      • Supplements, vitamins, nutritional products, ‘nutraceuticals’
      • Tobacco
      Financial Services
      • Bidding fee auctions
      • Bill payment services
      • Cash Storage or Transport
      • Check cashing
      • Collection agencies
      • Credit protection or identity theft protection services
      • Crowdfunding
      • Currency exchange, including crypto-currencies and FX
      • Debt elimination, consolidation or reduction services
      • Escrow services
      • Financial institutions and money service businesses
      • Insurance sales and services
      • Loans, including payday loans
      • Monetary Instrument sales
      • Reselling prepaid cards or gift card/certificates
      • Sale of Payoneer accounts and products or sale of accounts of another financial institution
      • Sale of stocks, bonds, binary options, derivatives and other financial instruments or related brokerage services
      • Tax refunds
      • Venture Capital and investments
      • Wages, salary or payroll
      • Wire transfer money orders
      Food Items
      • Dried or dehydrated foods and seeds
      • Fish and seafood of any kind (fresh, frozen or dry)
      • Fresh food and produce
      Gambling
      • Online and offline gambling and betting
      • Online or offline contests, sweepstakes, or offering of prizes as an inducement to purchase goods or services
      High Value Items and Goods
      • Art, antiquity
      • High-value jewelry
      • Precious metals and stones
      • Sale of spare parts for cars and other vehicles
      • Sale of vehicles (new or used)
      • Used watches, books, or any other high-priced products where chain of custody cannot be verified
      Medical
      • Medical machinery
      • Medical or healthcare services
      • Skin Whitening
      • Teeth Whitening
      Natural Resources
      • Rare earth minerals
      • Sale of natural resources
      Networks
      • Used/ refurbished branded technology
      • Voice over Internet Protocol (VoIP)
      • VPN
      Non-Business Use
      • Donations
      • Non-profit organizations
      • Person to Person (peer to peer) payments or businesses allowing only person to person payments
      • Personal use such as gifts, loans or payments from friends and family
      Political and Hate Crime
      • Items or services that promote hate, violence, racial intolerance
      Social Media and Online Games
      • Fantasy Sports
      • Sale of in-game, in-app or in-platform items, services or currency
      • Selling social media activity, such as Twitter followers, Facebook likes or YouTube views
      Travel and Transportation
      • Taxi and shared ride services
      Other Services
      • Amazon ungating/ Amazon appeals
      • Esoteric and healing services
      • Multi-level marketing (MLM)
      • Pyramid schemes or “get rich quick” schemes
      • Reselling event tickets
      • Shipping and cargo transportation, including maritime transportation
      • Travel visas, business visa applications services

      * Payoneer may pre-approve the use of the Payoneer Services in connection with some of the above, following review and examination of circumstances thereof, and subject to its sole discretion. Acts, products or services which constitute a breach of applicable laws or regulations will not be supported under any circumstances.


    ------ Post added on May 22, 2022 at 5:14 PM
     
    • Like
    Reactions: HAneo

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Domain Hosting Services
    • Domain Hosting Services
    • Domain registration
    මේ කියන්නේ අපිට debit card එකෙන් web hosting වලට, domain වලට ගෙවන්න බැ කියලා ද?

    මම දිගටම use කරේ ඕක.