Payoneer සස්පෙන්ඩ් වෙලා ද ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට ඔය සීන් එක ආව දවසක් හච් ඩේටා වලින් යද්දි. උන් අර බැලන්ස් එක පෙන්නන මොකක්ද එකක් ඉන්ජෙක්ට් කරනවනෙ. ඒක නිසාද කොහෙද. ඊට පස්සෙ අරව මේව කරල අන්ලොක් කරගත්ත. උඹේ බ්‍රව්සර් එක බලපන් මොනවා හරි ප්ලගින් එහෙම ඉන්ස්ටෝල් වෙලා තියනවද කියල. මැල්වෙයා තියනවනම් මේකට අහුවෙනවා.

    https://www.malwarebytes.com/adwcleaner/
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oka awulak wenne ne bn, paypal taramma case ekak ne :D account ekata goda kalekin log une neththam bn inactive wela aththe, un fix karala dei. reply enna dawasak dekak yawi habai.

    mehema wedak tiyenawa try karanwanam. Payoneer Srilanka official FB group eke admin hari moderator kenek hari innawa, mata nama mathaka ne contact karanna. un official. e nisa awulak ne. (lankawe un newei, kellek hitiye) account related hinda un kiyanne chat eken enna kiyala kohomath, habai cs contact kargaanna option ekak tiyenam dewi. wena details denna epa payoneer site eken nethuwa fb ekennam.

    මගේ ශ්‍රී ලංකා නෙවේ මචං UK වෙරිෆයිඩ් එකක් තියෙන්නේ. එකනේ කෙස් එක.. මම ලග රෙකවරී කෝඩ් එක තියෙනව බන්. එත් එක එන්ටර් කරන්න නෑ.






    Modayo,

    Methana Love karannathuwa ikmanata Cutomer Care call karahan (+1 800-251-2521) Perhaps Sundays answer karannathi wei.

    මම UK මචං පාවිච්චි කරන්නේ. අද කෝල් සෙන්ටර් අන්සවර් කරන්නේ නෑ.




    මට ඔය සීන් එක ආව දවසක් හච් ඩේටා වලින් යද්දි. උන් අර බැලන්ස් එක පෙන්නන මොකක්ද එකක් ඉන්ජෙක්ට් කරනවනෙ. ඒක නිසාද කොහෙද. ඊට පස්සෙ අරව මේව කරල අන්ලොක් කරගත්ත. උඹේ බ්‍රව්සර් එක බලපන් මොනවා හරි ප්ලගින් එහෙම ඉන්ස්ටෝල් වෙලා තියනවද කියල. මැල්වෙයා තියනවනම් මේකට අහුවෙනවා.

    https://www.malwarebytes.com/adwcleaner/

    නෑ මචං... එහෙමත් නෑ.මම බැලුවා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කොතනද බන් චැට් එක තියෙන්නේ ? අකවුන්ට් එකට ලොග් වෙන්නේ නැතිව චැට් එකට යන්න බෑ නේ බන්.
    අකවුන්ට් එකේ Two-step verification එකට කෝඩ් එකක් ගහන්න යනවා මචං ඒ සිම් එක එකස්පය්ර්ඩ් වෙලා නේ
    hafo.. payoneer eke nam kohomada danne na process eka. SIM eka wena ekek laga da?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    • Like
    Reactions: D_Mad and dilann

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ link එකෙන් message එකක් යවල බලපන්. Live chat කරන්න ලොග් වෙන්න ඕනි හැබැයි message යවන්න පුළුවන්.
    https://payoneer.custhelp.com/app/Contact_us/l_id/1


    live chat යන ලින්ක් එකක් හම්බුනා මචන්.දවස්කින් හදාගන්න පුලුවන් කීවා.
     
    • Like
    Reactions: piyals