payoneer එකේ සල්ලි ගන්න ගියාම එක පාරක් ඩික්ලයින් උනොත් ඩොලර් එකක් කපනවා. ඇයි බන් ඒ? ඩික්ලයින් උනාම උන්ට වෙන පාඩුව මොකක් ද ? හරිම අසාධාරණයි නේ.