Mage nam machan APK site ekak thiyenne. Articles na one page site ekak words 700 wage thiyenneth. Google top rank wela thiyenne e nisa traffic enawa hodata. SEO karana eka thama machan hodama de ithin. Article dala backlinks gahuwe nadda? Income School method eka hodaiමචන් ට්රැෆික් එකක් වැඩිපුර drive කර ගන්න පුළුවන් විදිය කියන්නකෝ.. මගේ සයිට් එකක් තියෙනවා ලිපි 140 විතර දාලා තියෙන.. හැම ලිපියකම වර්ඩ්ස් 1000 -1200 අතර ලිව්වා.... .. දැන් අවුරුද්දක් වගේ වෙනවා...දවසට visit 200 -250 අතර වගේ තමයි එන්නේ සයිට් එකට... බැක්ලින්ක් නම් හදලා නෑ.. ඉන්කම් ඉස්කුල් මෙතොඩ් ekata ලිපි කරේ..
සොරි සල්ලි මාරු කර ගන්න දාපු ත්රෙඩ් එකේ ඇහුවට....
na bn APK site eken thama income enne. Eke adsense ban unane dan propellerads dala thiyenne. Eke payoneer ekata ganna puluwan.ube article site ekenda ban vadiyen enne. uba APK krnawa kiwwa ne
Ammo eka igenaganna oni bn tikak wadeta bahala. Uba asa niche ekak select karan e niche eke low competition high search volume thiyena keywods hoyanna ona keyword research tools walin and manual apima search engine walinmachan keyword hoyaganne kohomada
මට පුකේ අමාරුවක් නෑ ඉතින් හම්බ කරන ඒවා අඩු ගානට withdraw කරගන්න වැඩි ගානට විකුණන්න පුළුවන් කම තියෙද්දී. 10000 withdraw කලොත් 353 ගානේ ලක්ෂ 35 එන්නේ 373 ගානේ වික්කම ලක්ෂ 37ක් එනවනේමෙහෙම කරල (උබල අන්දල) තමයි ඉතින් මූ 10000 සතියෙන් හොයන්නෙ
මාසෙට කෝටි 2ක් හොයන එකෙක්.. රුපියල් දෙකට තුනට එලකිරි එකේ පුක දෙයිද බන්..
ඉතින් ඇයි මං අඩුවට withdraw කරන්නේ. අද එකෙක් $1500 ගත්තා 
එහෙම දෙනවද මචං? Living cost එක අවුලක් නැද්ද?ඕක තියාන ඩුබායි වගේ රටක ෆ්රීලාන්ස් වීසා ඉල්ලන්න
මෙහෙ නම් $ එක වැඩි නිසා ලොකු ගාණක් හම්බ වෙනවා. ඒ වගේ රටකදී මේක පොඩි ගාණක් වෙන්නේ නැද්ද?
------ Post added on Feb 16, 2023 at 9:11 PM
මං මේ සීන් එක බැලුවා මචං. අපිට සල්ලි යවද්දී card එක select කරන්න පුළුවන්. එතකොට කාඩ් එකේ තියෙන සල්ලි වලින් කැපෙන්නේමචන් 10K Available on Card කියන්නෙ,උබට ඒ 10K යූස් කරන්න වෙන්නේ POS Payments or ATM Withdrawals or Direct Bank Withdrawal වලට විතරයි.
ඔතනින් Payoneer to Payoneer Send කරන්න පුලුවන් 1250.61USD only.
මගේ යාලුවෙක්ටත් එහෙම කේස් එකක් වෙලා. ඌ Auto Top Up එක Off කරලා නැහැ ඔක්කොම Card එකට ඇවිත්. අන්තිමට Total එකම Bank Withdrawal දාන්න වුනේ.
පොඩ්ඩක් හොයලා බලන්න.
------ Post added on Feb 16, 2023 at 9:12 PM



