payoneer 10000$ need

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    10000 $ කියන්නෙ ලක්ස 38ක් වගේ නේ කාගාව හරි එච්චර තියේ නම් නිකම් නම් දෙන් නෑ උබට ලකස 40ක් වත් දෙන්න වෙයි ඔක ගන්න

    එහ්හෙනම් උගෙන් අහන්නේ නැතුව මේකේ ත්‍රෙඩ් දැම්මේ මොකෝ? ඌ ගාව නෑ කිව්වද? 🤔
    උබ ගාව නද්ද බන් අර @Solo Rider සෝලෝ හොර ඩොලර් අප්පු ගාව ඇති නේ කීල්ස් හොරා ගාව
    ------ Post added on Mar 18, 2022 at 10:03 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    10000 $ කියන්නෙ ලක්ස 38ක් වගේ නේ කාගාව හරි එච්චර තියේ නම් නිකම් නම් දෙන් නෑ උබට ලකස 40ක් වත් දෙන්න වෙයි ඔක ගන්න

    උබ ගාව නද්ද බන් අර @Solo Rider සෝලෝ හොර ඩොලර් අප්පු ගාව ඇති නේ කීල්ස් හොරා ගාව
    ------ Post added on Mar 18, 2022 at 10:03 AM
    මගේ ලඟ කොහෙද බන් එච්චර
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    10000 $ කියන්නෙ ලක්ස 38ක් වගේ නේ කාගාව හරි එච්චර තියේ නම් නිකම් නම් දෙන් නෑ උබට ලකස 40ක් වත් දෙන්න වෙයි ඔක ගන්න

    උබ ගාව නද්ද බන් අර @Solo Rider සෝලෝ හොර ඩොලර් අප්පු ගාව ඇති නේ කීල්ස් හොරා ගාව
    ------ Post added on Mar 18, 2022 at 10:03 AM
    laksha 38k koheda. laksha 28k ne
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    10000ක් බැහැ එක පාර 15000ක් ගන්නව නම් $1=රු280 විතරක් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න.
     
    • Wow
    • Haha
    Reactions: Darkseid and THE-X

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    මචෝ ඇත්තටම මම දන්නෙ නැති නිසා අහන්නෙ. එහෙම ඩොලර් වැඩි ගානට ගන්නෙ ඇයි? ඒකෙන් ලාභයක් ගන්නෙ කොහොමද?
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මචෝ ඇත්තටම මම දන්නෙ නැති නිසා අහන්නෙ. එහෙම ඩොලර් වැඩි ගානට ගන්නෙ ඇයි? ඒකෙන් ලාභයක් ගන්නෙ කොහොමද?
    Mehe bank walin apita SLR dila USD denne nane bn dan 10000$ wage. Rata yana untath 100$ withara denne. Ithin wedi ganata hari USD ganne ekai
     
    • Like
    • Love
    Reactions: Commex and Kolama