dinesh hoda ekah
mu profit hoyanne USDT sell karalda wadi ganakata?
තෝ කොච්චර කල් පාවිච්චි කරේ නැද්ද ඒ කියන්නේ ?මගේ payoneer ඒක සස්පෙන්ඩ් කළා පාවිච්චි කරන්නේ නැතුව.
මුන් Payoneer $ collect කරල මොනවද බන් කරන්නෙ. වැඩි ගානට විකුනනවද?
අවුරුදු තුනක්වත්තෝ කොච්චර කල් පාවිච්චි කරේ නැද්ද ඒ කියන්නේ ?
තෝ උත්තෝ fiverr සල්ලි ගත්තේ ඕකෙන් නෙවෙයි ද ?අවුරුදු තුනක්වත්
na, fees wadine paypal ekata wada. paypak eka labai.තෝ උත්තෝ fiverr සල්ලි ගත්තේ ඕකෙන් නෙවෙයි ද ?
පිස්සෙක් නේ
mu profit hoyanne USDT sell karalda wadi ganakata?
මුන් Payoneer $ collect කරල මොනවද බන් කරන්නෙ. වැඩි ගානට විකුනනවද?
mu gawa payoneer acc kiyak athida? eka acc ekakin kranna be oya wage wadaow machan Buy & Sell
Deriv ehemath karanawa athi.
Ow Buy karata wada ganak thiyagena Sell karanawa. Anyway Trusted !
rates කොහොමද?
mugen ganin. math awurudu gaanak pora ekka exchange karala tynwa. ela dial eka