මචංලා Payoneer $35,000 තියෙනවා රුපියල් 370 (ගිය සතියේ ගාණටම දෙනවා) ගානේ එක පාර ඔක්කොම Or 15K Minimum ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
$15k ට අඩු ගණන් කරන්න අමාරුයි. මුණගැහිලා ගණුදෙනු (online transactions only) කරන නිසා මේ දවස් වල වැඩත් එක්ක ටිකක් අපහසුයි.
අලුත් අකවුන්ට් වලින් මැසේජ් දාන්න එපා. ගන්නවනම් විතරක් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න උවමනා ගානයි mobile no එකක් එක්ක.
ස්තූතියි.

mata meke un mawa adurannewath nathuwa athe sathe nathuwa innakota salli mage bank acc ekata dala tiyenawa. Mn unge gewal walata gihin apahu wadipurath denna hadala tiyenawa. Kawadawath apahu aran na machan. Ow meke samaharu innawa sure nathi. Mn elakiriye inne 2009 witara idan mata mathaka widihata. 