Payoneer $35,000ක් තියෙනවා. ගන්න කෙනෙක් ඉන්නවද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,725
    1
    51,592
    113
    ප*යාගල
    sorry.com
    අපිටත් කියහන්කො ඩොලර් හොයන්න ක්‍රමයක්.Remote Job එකක් හොයාගන්න ආසාවෙන් පුක ඉරන් reactJs ඉගෙන ගන්නවා.තේරුමක් නැතිවෙයිද ආසාවෙන් කරගෙන යන්නෙ.😐😐
     
    • Like
    Reactions: hancok

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Ubata wikarei
    Sathi dekakata Kalin mn Dunne 365
    Dan 370+
    ඔය ගානට ගන්න උන් ඉන්න තැනක් සෙට් කරපන්කො
    Usdt එක 400ට ගියපු වෙලාවේ 380ට ගත්ත උනුත් හිටියා. මන් ඊයෙත් ඇහුවම කිව්වෙ 340ට ගන්නේ කියලා