Thanks machan !!
mama haduwe Malaysia personal acc ekak..ekata send /receive 2 ma puluwani mama danna widiyata...
mama My account /profile/add edit bank acc kiyana thanin try kale..
Method eka waradida machan?

ඔව් personal එකෙත් පුළුවන්.
ඔයා බෑන්ක් account එක add කරන්න ගිය විදිහ හරි![]()
පැටියා;13181158 said:Repost
http://www.elakiri.com/forum/showthread.php?t=1457012
BTW පැය දෙකකින් බෑ මචං. දවස් 3ක් යනවා අවම.
ඕනෙම ATM එකකින් බෑ මචං.
SAMPATH, NATIONS TRUST, COMMERICAL ATM වලින් විතරයි විඩ්‍රෝ කරන්න පුලවන්
HNB card ekata withdraw karana eka apahu awul gihin Payoneer ekak gannawa ara mata wena karanna deyak na![]()

kattiya mata poddak kiyanawada Payoneer card eke thiyena fees gana?
1) withdrawal
2) monthly account maintenance
3) currency conversion
4) other service charges
moko seen eka?![]()

dan dawask 20k withara wenawa machan, salli thawama na ne!!![]()


එකෙනුත් පුළුවන් මචන්. පැටියාගේ ත්රෙඅඩ් එකේ තිබ්බා විස්තරේමචංලා කලින් ගත්තු Payoneer කාර්ඩ් එකක් තියෙ! එකෙන් බැරිද??
