Payoneer Card එකෙන් withdraw කරපු වැඩිම ගාන?
ඔයාලා Payoneer Card එකෙන් withdraw කරපු වැඩිම ගාන කීයද එක පාරක?
ලංකාවෙ ගොඩක් ATM වල 40,000 Limit එකක් තියනව නේද?
එතකොට උපරිම 40,000 ද ගන්න පුලුවන් එක දවසකට Payoneer Card එකෙනුත්

ලංකාවෙ ගොඩක් ATM වල 40,000 Limit එකක් තියනව නේද?
එතකොට උපරිම 40,000 ද ගන්න පුලුවන් එක දවසකට Payoneer Card එකෙනුත්

එතකොට බං $3 ගානෙ හැම ATM එකටම කැපෙනවනෙ 