මේ තියෙන්නෙ payoneer එකේ COO payoneer issue එක ගැන
FAQ වලට දීපු answers, (Youtube Comment Disable

) හැබැයි payoneer එකේ තියන funds safe කියල උන් බය නැතුව කියුවත් , card එකේ තියන balance එක freez කරල තියෙන්නෙ ,ඒක unfreeze කරනව කියල විතරයි නේද කියන්නෙ , පැහැදිලිව ඒ ගැන කියන්නෙ නෑ, ඇත්තටම මචoලා ඒක අවුලක් වෙයිද? Any ideas......?