payoneer card වලින් widthdraw කරපු අයගෙන් උදව්වක් ඕන.

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    payoneer card වලින් widthdraw කරපු අයගෙන් උදව්වක් ඕන.

    payoneer card එක අනිත් පැත්තේ අත්සන් කරන්න කියල තියන තැනින් අපි අත්සන් කරන්න ඕනමද?:sorry:
    ඕනෑම ATM එකකින් widthdraw කරන්න පුලුවන්ද ? HNB එකෙනුත් පුලුවන්ද?:eek:

    දන්නේ නැත්නම් bump එකක් වත් දල යන්න සහෝ උදව්වක් හැටියට.:yes: