payoneer card වලින් widthdraw කරපු අයගෙන් උදව්වක් ඕන.
payoneer card එක අනිත් පැත්තේ අත්සන් කරන්න කියල තියන තැනින් අපි අත්සන් කරන්න ඕනමද?
ඕනෑම ATM එකකින් widthdraw කරන්න පුලුවන්ද ? HNB එකෙනුත් පුලුවන්ද?
දන්නේ නැත්නම් bump එකක් වත් දල යන්න සහෝ උදව්වක් හැටියට.