payoneer card eka awa

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    payoneer.jpg

    මචං මම payoneer කාර්ඩ් එකක් ඕඩර් කලා. මේ ලගදි ඒක ආව. මට තියෙන ප්‍රශ්නෙ මේකයි.


    1.මට තියෙන්නෙ ලංකාවෙ පේපෑලක්. ඒකට hsbc ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ලින්ක් කරල තියෙන්නෙ. පේමන්ට්ස් රිසීව් කරන්න බෑ.:baffled:
    2.මේ payoneer කාර්ඩ් එක මගෙ ලංකාවෙ පේපෑල් එකට ලින්ක් කලොත් මනි රිසීව් වෙනකොට අවුලක් වෙයිද?
    3.වෙනම පේපෑල් එකක් හදල මේ කාර්ඩ් එකට මනී රිසීව් කරගන්න පුලුවන්ද මගෙ ඊබේ එකට ලින්ක් කරල කලින් කාඩ් එක අයින් කරල? නැත්තං එකම පේපෑල් එකට කාර්ඩ් 2ම ලින්ක් කරන එක හොදද? පේ කරන්න එකක්, රිසීව් කරන්න එකක් විදියට? :rolleyes:
    4.අලුතෙන් පේපෑලක් හදනවනම් මොන රට දාල හදන්නද? මැලේ, පිලිපින්, යූ.එස්.ඒ..? මොකද්ද හොද? ඇඩ්‍රස් වෙරිෆ්යි කරන්න කියල කේස් ආවොත් මොකද කරන්නෙ? අකවුන්ට් ලිමිට් වුනොත්? :frown:
    5.මට යූ.එස්.ඒ ඇඩ්‍රස් තියෙනව, අදුරන පොරකගෙ. කාඩ් එක ලින්ක් කරන්නත් පුලුවං. එකම දේ ඇඩ්‍රස් වෙරිෆයි කරන්න ආවොත් සෝශල් සිකියුරිටි නම්බර්ස් ඉල්ලල, ඒව දෙන්න මට බෑනෙ බං. :no:

    කවුරුහරි දන්න පුද්ගලයෙක් උදව්වක් දෙනවද? :oo:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලංකාවේ paypal වලට මොක දැම්මත් receive වෙන්නේ නෑ
    අනික ඕකට withdraw කරන්ඩ කොහොමත් බෑ. VISA විතරයි පුළුවන්
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ලංකාවේ paypal වලට මොක දැම්මත් receive වෙන්නේ නෑ
    අනික ඕකට withdraw කරන්ඩ කොහොමත් බෑ. VISA විතරයි පුළුවන්

    Mage langath tiyenawa ban card 1k.mama amozon sale karanna hitagena gennuwe.amozon ekata link karanna heduwata karanna behane.puluwannam mata mula indala kiyala deepanko amozon sale patan ganna vidiha.
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    PayPal Account eke country eka Sri Lanka nm Money Receive karanna ba ithin kohoma karath.

    Mama nm Country eka Malaysia deela Money receive karala thiyenawa. (Receiving allowed oone ratak dunnoth puluwan.) and withdraw karala thiyenawa Payoneer account ekata (using US payment service not the card.) dennam kohomada dannaa (mama kale goda kaalekata kalin). Kohoma unath ithin meka thawa kenekuta recommend karanna ba. mokada ithin boru thorathuru deela limit unoth epa wei. :baffled: . eeth oya de thama karanna thiyena ekama krame (as I know)
     
    Last edited: