මචං මම payoneer කාර්ඩ් එකක් ඕඩර් කලා. මේ ලගදි ඒක ආව. මට තියෙන ප්‍රශ්නෙ මේකයි.
1.මට තියෙන්නෙ ලංකාවෙ පේපෑලක්. ඒකට hsbc ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ලින්ක් කරල තියෙන්නෙ. පේමන්ට්ස් රිසීව් කරන්න බෑ.

2.මේ payoneer කාර්ඩ් එක මගෙ ලංකාවෙ පේපෑල් එකට ලින්ක් කලොත් මනි රිසීව් වෙනකොට අවුලක් වෙයිද?
3.වෙනම පේපෑල් එකක් හදල මේ කාර්ඩ් එකට මනී රිසීව් කරගන්න පුලුවන්ද මගෙ ඊබේ එකට ලින්ක් කරල කලින් කාඩ් එක අයින් කරල? නැත්තං එකම පේපෑල් එකට කාර්ඩ් 2ම ලින්ක් කරන එක හොදද? පේ කරන්න එකක්, රිසීව් කරන්න එකක් විදියට?

4.අලුතෙන් පේපෑලක් හදනවනම් මොන රට දාල හදන්නද? මැලේ, පිලිපින්, යූ.එස්.ඒ..? මොකද්ද හොද? ඇඩ්රස් වෙරිෆ්යි කරන්න කියල කේස් ආවොත් මොකද කරන්නෙ? අකවුන්ට් ලිමිට් වුනොත්?

5.මට යූ.එස්.ඒ ඇඩ්රස් තියෙනව, අදුරන පොරකගෙ. කාඩ් එක ලින්ක් කරන්නත් පුලුවං. එකම දේ ඇඩ්රස් වෙරිෆයි කරන්න ආවොත් සෝශල් සිකියුරිටි නම්බර්ස් ඉල්ලල, ඒව දෙන්න මට බෑනෙ බං.

කවුරුහරි දන්න පුද්ගලයෙක් උදව්වක් දෙනවද?

