මචං මට පොඩි Help එකක් ඕනේ.
උඹලා Payoneer Card (Master debit Card) එකෙන් සල්ලි අරන් තියෙනවා නේද ?? මට දැනගන්න ඕනේ අපි මෙහේ බැංකුවකින් සල්ලි ගනිද්දි ATM එකෙන් කොච්චර කැපෙනවද කියලා. මොකද මම මේ ළගදි $260 ඒ කියන්නේ රැපියල් 32700 විතර ගානක් Withdraw කරන්න ගිහින් මට HNB ATM එකෙන් ගන්න පුලුවන් වුනේ 30400 විතර ගානක්. ඊට වැඩිය ගානක් දැම්මම Exceed the limit කියලා වැටෙනවා. ඒ කියන්නේ රැපියල් 2000 ක් වගේ ගානක් මුන් තියාගන්නවනේ.
මචං උඹලා කාට හරි කියන්න පුලුවන්ද අපි ලංකාවේ ATM එකකින් සල්ලි ගනිද්දි මෙ බැංකු වලින් Payoneer කාඩ් එකට කොච්චර කපා ගන්නවද කියලා.