Payoneer Help

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    • Payoneer එකේ තියෙන සල්ලි Bank Account එකට ගන්නවට වඩා ATM එකකින් ගත්තොත් Rate එක අඩුද?
    • මේ Card එකේ සල්ලි වලින් EBAY වගේ Site වලින් Shopping කරන්න පුලුවන්ද?
    • Payoneer එකෙන් Skrill වලට Deposit කරන්න පුලුවන්ද?