Paynooer eken $ >> LKR convert karanna mey rates ganne nadda ?
kawuru hari dannwa nam reply eka
https://www.helakuru.lk/esana/news/83631
kawuru hari dannwa nam reply eka
https://www.helakuru.lk/esana/news/83631
ela thanks machnPayoneer , Upwork Exchange Rate ගන්නේ මහා බැංකුවේ rate එක.. එකටත් උන් fee අඩු කරාට පස්සේ තමයි 195 සෙට් වෙන්නේ... මේ වෙලාවේ කරන්න තියෙන හොදම වැඩේ wise එකේ account එකක් open කරලා එකට Payoneer , Upwork dollar ටික කෙලින්ම දාල ..wise එකෙන් Dollar විදිහටම ලංකාවේ Private බෑන්ක් එකක RFC එකක් open කරලා එකට transfer කරලා..එකෙන් LKR වලට Transfer කරගන්න එක. එතකොට කෙලින්ම 219-220 ට තමයි convert වෙන්නේ...
මචන් Payoneer එකෙන් කෙලින්ම ලංකාවේ RFC එකට $ ගෙන්නන්න බැරි ද ?Payoneer , Upwork Exchange Rate ගන්නේ මහා බැංකුවේ rate එක.. එකටත් උන් fee අඩු කරාට පස්සේ තමයි 195 සෙට් වෙන්නේ... මේ වෙලාවේ කරන්න තියෙන හොදම වැඩේ wise එකේ account එකක් open කරලා එකට Payoneer , Upwork dollar ටික කෙලින්ම දාල ..wise එකෙන් Dollar විදිහටම ලංකාවේ Private බෑන්ක් එකක RFC එකක් open කරලා එකට transfer කරලා..එකෙන් LKR වලට Transfer කරගන්න එක. එතකොට කෙලින්ම 219-220 ට තමයි convert වෙන්නේ...
Upwork - Wise Puluwan 0 Fees - First You have to Open a Wise account and Get US bank Details - US bank details Upwork ekata denna tiyenne Payment method widihata. 0 Fees for withdrawalela thanks machn
upwork >>>> wise puluwnda ?
or
upwork >>> payoneer >> wise da puluwan ?
upwork >> wise nam ba wage
https://support.upwork.com/hc/en-us/articles/211060918-Manage-How-You-Get-Paid
awulk na mama anith eka balannm
Puluwan Fees wadi. $25-30 swift transfer ekakata kapenawaමචන් Payoneer එකෙන් කෙලින්ම ලංකාවේ RFC එකට $ ගෙන්නන්න බැරි ද ?
okata solution eka meke athi >> https://elakiri.com/threads/ඩොලර්-එකට-කෙලලා-නේද.2003931/page-3View attachment 141946 payoneer mechrne enne bn
Payoneer , Upwork Exchange Rate ගන්නේ මහා බැංකුවේ rate එක.. එකටත් උන් fee අඩු කරාට පස්සේ තමයි 195 සෙට් වෙන්නේ... මේ වෙලාවේ කරන්න තියෙන හොදම වැඩේ wise එකේ account එකක් open කරලා එකට Payoneer , Upwork dollar ටික කෙලින්ම දාල ..wise එකෙන් Dollar විදිහටම ලංකාවේ Private බෑන්ක් එකක RFC එකක් open කරලා එකට transfer කරලා..එකෙන් LKR වලට Transfer කරගන්න එක. එතකොට කෙලින්ම 219-220 ට තමයි convert වෙන්නේ...
