payoneer master card එක use කරන උන් වරෙන්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අවුරුදු දෙකකට විතර පස්සෙ payoneer එක use කරලා ෆයිවරේ සල්ලි ගත්තා. හුටා ඩොලර් 3ක් කැපුනනේ ෆී එක කියල. කලිනුත් තිබ්බද බන් මේක. මට මතක නෑනේ. කලින් කැපුනේ කාඩ් ෆී එක කියල මාසෙට ඩොලර් 3නේ. දැන් විත්ඩ්රෝ කරද්දීත් ඩොලර් 3ක් කැපෙනවද.. 😣😣😣

    අනික තාම කාඩ් එකට අවුරුද්දකට එක පාර $30ක් කැපෙනවද ෆී එක? ඉස්සර මම odesk එකේ apply කරලා ගනිද්දී මාසෙට $3 ගානේ කැපුනේ. 😣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    issarath gatta bn 3k dn oka order karala gatta wage neme uba card aka use kale nettan 29$ fee akak gannawa unta
    Revenue card da? Giya nov wage idan $3 charge karanne..
    withdrwal walata 3$ kapanawa
    ඉස්සරහට කාඩ් එක ලංකාවට දෙන්නේ නැති වෙයිද කියල බයකුත් තියෙනවා මේ යන විදිහට. අනික කාඩ් එක අරගෙන එකට සල්ලි ටික ටොප්අප් කරලා බිනාන්ස් දාලා සෙල් කරන්නත් පුළුවන්ලු නේද.

    ow me lagadi indan un card ekata/account balance ekata daddith 3$ kapanna gatta. kalin direct withdraw witarai 3$ kapuwe
    අඩෝ ඒ කියන්නේ බැලන්ස් එකේ සල්ලි වලින් කාඩ් එක ටොප්අප් කරද්දීත් ඩොලර් 3ක් කැපෙනවද? කැරිම පාඩුයිනෙ බන් එහෙනම්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    අවුරුදු දෙකකට විතර පස්සෙ payoneer එක use කරලා ෆයිවරේ සල්ලි ගත්තා. හුටා ඩොලර් 3ක් කැපුනනේ ෆී එක කියල. කලිනුත් තිබ්බද බන් මේක. මට මතක නෑනේ. කලින් කැපුනේ කාඩ් ෆී එක කියල මාසෙට ඩොලර් 3නේ. දැන් විත්ඩ්රෝ කරද්දීත් ඩොලර් 3ක් කැපෙනවද.. 😣😣😣

    අනික තාම කාඩ් එකට අවුරුද්දකට එක පාර $30ක් කැපෙනවද ෆී එක? ඉස්සර මම odesk එකේ apply කරලා ගනිද්දී මාසෙට $3 ගානේ කැපුනේ. 😣
    Giya November idala oya fee eka kapanna gaththe mata mataka widiyata . uba e kale koma ekakada idiye. Kiriyeth thred giya. bukiyeth sahena katha una adala groups wala. :baffled: :baffled: :baffled: :baffled:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    ඔච්චර කල් කොහොමද සල්ලි ගත්තේ? Paypal ?

    ඔය $3 නම් මන් දන්න කාලේ ඉදන් කපනවා withdrawal එකකදී. (4 or 5 years)

    අය අවුරුද්දට සැරයක් fee එකක් කපනවා එච්චරයි. මට කීයද කියලා මතක නෑ. කොහොම හරි $30ට අඩු ගානක්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඉස්සරහට කාඩ් එක ලංකාවට දෙන්නේ නැති වෙයිද කියල බයකුත් තියෙනවා මේ යන විදිහට. අනික කාඩ් එක අරගෙන එකට සල්ලි ටික ටොප්අප් කරලා බිනාන්ස් දාලා සෙල් කරන්නත් පුළුවන්ලු නේද.

    අඩෝ ඒ කියන්නේ බැලන්ස් එකේ සල්ලි වලින් කාඩ් එක ටොප්අප් කරද්දීත් ඩොලර් 3ක් කැපෙනවද? කැරිම පාඩුයිනෙ බන් එහෙනම්.
    Card eka gatte na bn.. payoneer balance ekata fiverr eken withdraw karaddi kapenawa.. kalin kapun na.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Giya November idala oya fee eka kapanna gaththe mata mataka widiyata . uba e kale koma ekakada idiye. Kiriyeth thred giya. bukiyeth sahena katha una adala groups wala. :baffled: :baffled: :baffled: :baffled:
    ඔච්චර කල් කොහොමද සල්ලි ගත්තේ? Paypal ?

    ඔය $3 නම් මන් දන්න කාලේ ඉදන් කපනවා withdrawal එකකදී. (4 or 5 years)

    අය අවුරුද්දට සැරයක් fee එකක් කපනවා එච්චරයි. මට කීයද කියලා මතක නෑ. කොහොම හරි $30ට අඩු ගානක්.
    පේපැල් ගත්තේ. ඔය පයනියර් එකේ ඩොලර් 3 කේස් එක නිසාමද කොහෙද ඒකට මාරු වුනේ. හිතුනොත් ආයේ පේපැල්ම ගන්නවා. යකෝ ඩොලර් 3ක් කියන්නේ රුපියල් 1000ක් නේ දැන්,
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    පේපැල් ගත්තේ. ඔය පයනියර් එකේ ඩොලර් 3 කේස් එක නිසාමද කොහෙද ඒකට මාරු වුනේ. හිතුනොත් ආයේ පේපැල්ම ගන්නවා. යකෝ ඩොලර් 3ක් කියන්නේ රුපියල් 1000ක් නේ දැන්,
    මෙච්චර legal, safe method එකක් තියෙද්දින් paypal use කරනවනම් උබනම් මනුස්සයෙක් වෙන්ට බෑ $3ක් හින්දා :lol: :lol: :lol:
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    903
    1,468
    93
    මෙච්චර legal, safe method එකක් තියෙද්දින් paypal use කරනවනම් උබනම් මනුස්සයෙක් වෙන්ට බෑ $3ක් හින්දා :lol: :lol: :lol:
    E kiyanne machan, Paypal walata wada, Payoneer safe kiyalada?
     
    • Wow
    Reactions: Heshan Daminda