අවුරුදු දෙකකට විතර පස්සෙ payoneer එක use කරලා ෆයිවරේ සල්ලි ගත්තා. හුටා ඩොලර් 3ක් කැපුනනේ ෆී එක කියල. කලිනුත් තිබ්බද බන් මේක. මට මතක නෑනේ. කලින් කැපුනේ කාඩ් ෆී එක කියල මාසෙට ඩොලර් 3නේ. දැන් විත්ඩ්රෝ කරද්දීත් ඩොලර් 3ක් කැපෙනවද.. 

අනික තාම කාඩ් එකට අවුරුද්දකට එක පාර $30ක් කැපෙනවද ෆී එක? ඉස්සර මම odesk එකේ apply කරලා ගනිද්දී මාසෙට $3 ගානේ කැපුනේ.
අනික තාම කාඩ් එකට අවුරුද්දකට එක පාර $30ක් කැපෙනවද ෆී එක? ඉස්සර මම odesk එකේ apply කරලා ගනිද්දී මාසෙට $3 ගානේ කැපුනේ.