PAYONEER or HNB ?????

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන....

    Paypal සල්ලි ලංකාවට ගේනකොට වැඩිය ලාබ HNB Card එකට ගන්න එකද....
    නැත්තන් Payoneer එකෙන් ගන්න එකද?

    Fees අතින් නම් මම බැලුව විදියට Payoneer එක ටිකක් වැඩි වගේ...
    HNB එකේ නම් fees මම දැක්කේ නැහැ.
    සල්ලි ගන්න කොට එහෙම වැඩිය කරදරයක් නැති පහසු සහ ලාබම මොකද්ද කියල කියන්න පුලුවන්ද?

    බැලුවට ගොඩක් ඉස්තුති
    bump එකක් වත් දන්නා...
    තැනක් යෞ.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Payoneer එකෙන් ඉක්මනින්ම සල්ලි ගන්න පුළුවන් .HNB ගොඩක් කල් යනවා.