Payoneer Salli ikmanata aran maru wenna.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Nikan ohoma wenne nane. Uba karapu wadeth kiyapan.
    nikan ban karanne ne ne

    ehenam paypal eke ape un karana ewata kohoma ban karanna oneda
    nikan banned karanne na ban. mama dakka godak un eka eka game dila account walin. Clientlagen salli aran wade nokara refund illaddi withdraw karala maru una ewa ehema. Owa karaddi thamai banned wenne. Thaman karapu de godak un kiyanne na.

    Nikan ban karanna unta pissu nane. Umna mokak karalada ban une?
    Payooneer එක නිකම් බෑන් කරන්නේ නැහැ. උබ prove කරන්න bari වැඩක් කරන්න ඇති. ලංකවේ උන් හෙන සාප බන්. හොර කරලා කෙලවනවා ඔක්කොම platform ටික

    Fiverr Upwork salli enawa. ewa withdraw karanawa.
    Eta amatharawa direct client kenekgen salli enawa.

    mewain koi ekada warada ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,497
    164,771
    113
    එකමත් එක රටක
    Eta amatharawa direct client kenekgen salli enawa.
    මේකේ අවුලක් තියෙන්නේ පුලුවන් නේ බන්. උබට සල්ලි එවපු එකාගේ transactions වල අවුලක් වෙලා තියෙන්න පුලුවන් . මොකක් හරි වැරදි විදියකට හොයපු සල්ලි වෙන්න පුලුවන්..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,224
    21,062
    113
    මම එකවුන්ට් 4ක් පාවිච්චි කරනවා
    ඒක උනුත් දන්නවා, මම කියලත් තියෙනවා වැරිෆයි කරද්දි
    ඒත් කිසි හෙණයක් නැහැනෙ බන්
    අඩේ කොහොමද බන් අකවුන්ට් 4ක් ??? 🙂🙂🙂 හොරාට කියා දියන්කො. මට තව එකක් හදා ගන්න ඕනෙ. 😐😐😐
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අඩේ කොහොමද බන් අකවුන්ට් 4ක් ??? 🙂🙂🙂 හොරාට කියා දියන්කො. මට තව එකක් හදා ගන්න ඕනෙ. 😐😐😐
    Payoneer එකේ අකවුන්ට් දෙකක් තියෙන එක illegal නෑ බං මම දන්න තරමින්. මගෙත් පරණ අකවුන්ට් එකක් තිබ්බ ඩෙබිට් කාඩ් එකක් එක්ක. ඒකෙ ඇනුවල් ෆ්‍රී එකක් ආවම මම කස්ටමර් කෙයාර් කතා කරාම උන්ම කිව්ව ඔයාගෙ නමින් තව අකවුන්ට් එකක් හදන්න කියල කාඩ් නැතුව. මගෙත් අකවුන්ට් දෙකක් තියෙනව. එකක් පාවිච්චි කරන්නෙ නෑ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,224
    21,062
    113
    Payoneer එකේ අකවුන්ට් දෙකක් තියෙන එක illegal නෑ බං මම දන්න තරමින්. මගෙත් පරණ අකවුන්ට් එකක් තිබ්බ ඩෙබිට් කාඩ් එකක් එක්ක. ඒකෙ ඇනුවල් ෆ්‍රී එකක් ආවම මම කස්ටමර් කෙයාර් කතා කරාම උන්ම කිව්ව ඔයාගෙ නමින් තව අකවුන්ට් එකක් හදන්න කියල කාඩ් නැතුව. මගෙත් අකවුන්ට් දෙකක් තියෙනව. එකක් පාවිච්චි කරන්නෙ නෑ.
    මම ලගදි චැට් කරා උන් කිව්ව ලීගල් නෑ කියල හැබැයි ලීගලි හදන ක්‍රම තියෙනව කිව්ව. එහෙම හදපු එකක් තියෙනවා. ඒක global money transfer එකක් බන්. මට ඔන නෝමල් අකවුන්ට් එකක් තව. 😐
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ලගදි චැට් කරා උන් කිව්ව ලීගල් නෑ කියල හැබැයි ලීගලි හදන ක්‍රම තියෙනව කිව්ව. එහෙම හදපු එකක් තියෙනවා. ඒක global money transfer එකක් බන්. මට ඔන නෝමල් අකවුන්ට් එකක් තව. 😐
    අනේ මංද. උනුත් අර ටෙලිකම් එකෝ හොට්ලයින් එක වගේ. හරියට දන්නෙ නෑ කිසි දෙයක්.
     
    • Like
    Reactions: pathaleiretta

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,794
    6,355
    113
    mageth tiyena eke verification okkoma tiyenne under review kiyala. details wala dapu name ekayi bank account eke tiyena name ekayi wenas kiyala ekath verify kara. salli ganna nam puluwan. dan hadala tikak kal.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මේකේ අවුලක් තියෙන්නේ පුලුවන් නේ බන්. උබට සල්ලි එවපු එකාගේ transactions වල අවුලක් වෙලා තියෙන්න පුලුවන් . මොකක් හරි වැරදි විදියකට හොයපු සල්ලි වෙන්න පුලුවන්..

    itin ekata apita kelawana eka sadarana da. ehenm use karannama bane me magula. apita salli ewana client mona game gahalada kiyala api kohomada danne.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,497
    164,771
    113
    එකමත් එක රටක
    itin ekata apita kelawana eka sadarana da. ehenm use karannama bane me magula. apita salli ewana client mona game gahalada kiyala api kohomada danne.
    fiverr උනත් ඒ වගේ වෙලාවකට transactions අනිත් පැත්තට උනොත් balance එක මදි නම් balance eka ඍණ කරල හරි ඒවා ගන්නවා...payoneer කොහොමද දන්නේ නෑ ඒ වගේ වැඩ වලට . හොරකන් කරන්න ඕනෑම නෑ. ඔය credit card එක එක සීන් උනත් ඔහොම වෙන්න පුලුවන්. account ban වෙනවද නම් දන්නේ නෑ ඕකක් නිසා.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,286
    41,046
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Payoneer ලගදි පබ්ලික් කොම්පැනි එකක් උනා. දැන් නීති වැඩී. USA රෙගූලේශන් වලට අනූව ඉන්න ඔනෙ නිසා ඔහොම කරන්න වෙනවලු.
    මන් මේක ගැන payoneer එකෙන් ඇහුවා. ඉක්මනට සල්ලි අරගනිල්ල තියෙන එවුන්. USA රෙගුලේශන් වෙනස් වෙද්දි උන්ට බ්ලොක් කරල දන්න වෙනවා. උන් සල්ලි දෙන්නෙ නැ.

    Anika Mun Ebay walata support karanna yanne. ekata inline wenna suddayak danawa man hithanne.

    Me.- I am reffering to this. what might be caused to disable an account like this? Did you block that user without allowing them to withdraw his or her money?
    View attachment 124336



    Agent: At Payoneer, we regularly review customer activity in order to keep our payment platform safe for everyone.
    Agent: It depends on the manual review by our security department, accounts department.
    Agent: Please note that our Customer Care team is not always able to provide additional details about account terminations. This may be due to legal, administrative or regulatory restrictions. In this case, Customer Care will state that the account was closed for “undisclosed reasons.”
    Agent: We hope and expect our customers appreciate the obligations we have and operate in accordance with these rules.

    Agent: We strive to strike the right balance between accommodating our account holders' financial needs, while also complying with regulatory and compliance obligations for us and for our customers.

    Agent: As a regulated US company and online service, Payoneer must comply with the rules and regulations imposed by the US government, MasterCard®, and our banks. In doing so, Payoneer account holders may be required to submit specific documentation that will assist us in ensuring the safety and security of all transactions done via Payoneer.

    Agent: Please note that we strictly comply with KYC, OFAC, AML, and the requirements of the Bank Secrecy Act (BSA), and we are also certified at a Payment Card Industry (PCI) Level 1 Data Security Standard.

    Agent: Please be advised this is a requirement that has become necessary in order to keep in full compliance and security as a regulated financial services business. We are always working to ensure the security of your funds and deeply appreciate your understanding and cooperation.
    Umba monaa hari goo wedak karanna yanna athi- kalu ketha Sinhala ponnayek wage :P
    Ekai :P
     
    • Haha
    Reactions: VPS09

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    ebay eka paypal wlin payoneer ekata maru vunoth scam krnna lesi nati nisa ebay scammersla me tike lahi lahiye scam karanwa.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,327
    5,440
    113
    payoneer personal payment ganna eka case. company walin wage neme. mama issara china ekekgen aran hena kattak kewa.
     
    • Like
    Reactions: dilann