Payoneer Salli ikmanata aran maru wenna.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Payoneer ලගදි පබ්ලික් කොම්පැනි එකක් උනා. දැන් නීති වැඩී. USA රෙගූලේශන් වලට අනූව ඉන්න ඔනෙ නිසා ඔහොම කරන්න වෙනවලු.
    මන් මේක ගැන payoneer එකෙන් ඇහුවා. ඉක්මනට සල්ලි අරගනිල්ල තියෙන එවුන්. USA රෙගුලේශන් වෙනස් වෙද්දි උන්ට බ්ලොක් කරල දන්න වෙනවා. උන් සල්ලි දෙන්නෙ නැ.

    Anika Mun Ebay walata support karanna yanne. ekata inline wenna suddayak danawa man hithanne.

    Me.- I am reffering to this. what might be caused to disable an account like this? Did you block that user without allowing them to withdraw his or her money?
    1620676400542.png




    Agent: At Payoneer, we regularly review customer activity in order to keep our payment platform safe for everyone.
    Agent: It depends on the manual review by our security department, accounts department.
    Agent: Please note that our Customer Care team is not always able to provide additional details about account terminations. This may be due to legal, administrative or regulatory restrictions. In this case, Customer Care will state that the account was closed for “undisclosed reasons.”
    Agent: We hope and expect our customers appreciate the obligations we have and operate in accordance with these rules.

    Agent: We strive to strike the right balance between accommodating our account holders' financial needs, while also complying with regulatory and compliance obligations for us and for our customers.

    Agent: As a regulated US company and online service, Payoneer must comply with the rules and regulations imposed by the US government, MasterCard®, and our banks. In doing so, Payoneer account holders may be required to submit specific documentation that will assist us in ensuring the safety and security of all transactions done via Payoneer.

    Agent: Please note that we strictly comply with KYC, OFAC, AML, and the requirements of the Bank Secrecy Act (BSA), and we are also certified at a Payment Card Industry (PCI) Level 1 Data Security Standard.

    Agent: Please be advised this is a requirement that has become necessary in order to keep in full compliance and security as a regulated financial services business. We are always working to ensure the security of your funds and deeply appreciate your understanding and cooperation.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    මම ඒ දෙවස් වල ගත්ත card එකක් තියේ. ඒක activate කරගන්න පුළුවන්ද බං. මම use කලේම නෑ. ඒ කාලේ ඔහේ ගෙන්න ගත්තා තේරුමක් නැතුව. ගොන් කම තමා. Corry 😥
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,697
    2,176
    113
    Payoneer එකවුන්ට් බැන් වෙන්නේ විත්ඩ්‍රෝ රෙට් එකටත් වැඩියෙන් දීලා ඩොලර් ගන්න අය අරන් නීති විරෝධී වැඩ වලට භාවිතා කරම ඒ එකවුන්ට් ඔක්කොම බැන් කරනවා.
     
    • Like
    Reactions: EVINDU and TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,324
    5,437
    113
    nikan ban karanne ne ne

    ehenam paypal eke ape un karana ewata kohoma ban karanna oneda
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    මම එකවුන්ට් 4ක් පාවිච්චි කරනවා
    ඒක උනුත් දන්නවා, මම කියලත් තියෙනවා වැරිෆයි කරද්දි
    ඒත් කිසි හෙණයක් නැහැනෙ බන්
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,051
    2,298
    113
    Payooneer එක නිකම් බෑන් කරන්නේ නැහැ. උබ prove කරන්න bari වැඩක් කරන්න ඇති. ලංකවේ උන් හෙන සාප බන්. හොර කරලා කෙලවනවා ඔක්කොම platform ටික
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,718
    17,635
    113
    Balapan umbata hariyata english walin sentence ekakwat liyaganna puluwanda kiyala. Umbala wage un online marketplaces walin ain wena ekamai honda.
     
    • Dislike
    Reactions: Error365!

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Payoneer එකවුන්ට් බැන් වෙන්නේ විත්ඩ්‍රෝ රෙට් එකටත් වැඩියෙන් දීලා ඩොලර් ගන්න අය අරන් නීති විරෝධී වැඩ වලට භාවිතා කරම ඒ එකවුන්ට් ඔක්කොම බැන් කරනවා.

    Ehema kata wt dila na ban.

    Fiverr Upwork salli enawa. ewa withdraw karanawa.
    Eta amatharawa direct client kenekgen salli enawa.


    payoneer use karanne epa. mala jarawa. wise.com use karanna
    Meka support nane Fiverr Upwork walata wath.

    Payooneer එක නිකම් බෑන් කරන්නේ නැහැ. උබ prove කරන්න bari වැඩක් කරන්න ඇති. ලංකවේ උන් හෙන සාප බන්. හොර කරලා කෙලවනවා ඔක්කොම platform ටික
    Ehema kata wt dila na ban.

    Fiverr Upwork salli enawa. ewa withdraw karanawa.
    Eta amatharawa direct client kenekgen salli enawa.
    ------ Post added on May 11, 2021 at 4:02 PM

    Balapan umbata hariyata english walin sentence ekakwat liyaganna puluwanda kiyala. Umbala wage un online marketplaces walin ain wena ekamai honda.

    Mokakda awla machan english. poddak pennapan. Thama english hadaganna gaman inne aththatama.
    ------ Post added on May 11, 2021 at 4:04 PM