Payoneer to Wise Transfer

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,309
    21,315
    113
    Payoneer idan Wise transfer karala thiyeda kawruhari?

    Paynoneer Personal and Wise Business thiyenne.
    වයිස් වල ෆීස් කොහොමද බන්? පයොනියර් එකෙන් 25 ක් කපනවනෙ. වෙන් තැනක් නැද්ද දාන්න? :eek: :eek: :eek: