මචන්ලා මගේ payoneer එකෙන් paypal verify කරන්න යද්දී US Bank payments verify karanna උන් NIC එකේ කොපි එකකුයි US Payment Service questionnaire කියලා එකක් complete කරන්න කියල කියනවා.
මොකක්ද US Payment Service questionnaire එක කියන්නේ? එක කරපු උන් ඉන්නවද? මොනවද එකට අහන්නේ?
මොකක්ද US Payment Service questionnaire එක කියන්නේ? එක කරපු උන් ඉන්නවද? මොනවද එකට අහන්නේ?