උබලාගේ payoneer verification code එක එද්දි ගැටලුවක් නැද්ද ? මගේ dialog no එකක් දාලා තියෙන්නේ , සමහර වෙලාවට ලොග් වෙද්දි code එක එන්නේ නෑ .
phone එකට.. ඊට කලින් මොබිටෙල් දාලා තිබ්බා .. ඒකට නම් මලාට ආවේ නෑ.. ඒත් දැන් ඩයලොග් වලටත් ඒ සෙතේමයි
phone එකට.. ඊට කලින් මොබිටෙල් දාලා තිබ්බා .. ඒකට නම් මලාට ආවේ නෑ.. ඒත් දැන් ඩයලොග් වලටත් ඒ සෙතේමයි