Payoneer virtual

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ඔව් ඩොලර් 29ක් එක පාර කපනවා අවුරුද්දකට. binance දාන්න පුළුවන් මයේ හිතේ. @reddit දන්නවා ඕක.
     
    • Sad
    Reactions: BUW_A

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    ඔව් ඩොලර් 29ක් එක පාර කපනවා අවුරුද්දකට. binance දාන්න පුළුවන් මයේ හිතේ. @reddit දන්නවා ඕක.
    virtual card eka binance support ne, fees nam kohomath gannawa wennathi bn
    Vertual card ekatath 29$ kapenwda?
    YouTube videos nm tynwa link krpu. habai sure na wde krpu kenak innwda balnna one :/
     
    • Wow
    Reactions: Heshan Daminda

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    වර්චුවල් කාඩ් එකක් කොහෙන්ද ගන්න තියෙන්නේ
    Normal plastic card eka request krna thanama tynne. Vertual card option eka lagadi awe mn hithanne.
    Wade tynne mmacahn verual card ekatath ara fee eka kapenwa nm wdak na eeka aragana. Khewath hriyta kyn na eeka kapenwda nadda kyla :/
    1650655140667.png
     
    • Sad
    Reactions: Heshan Daminda

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    mamath gaththa thawama nam kapila na. lagadi gaththe.
    godak un kiyala tiyenwa dakka, transaction kare nathnam thamayi 29k kapenne kiyala
     
    • Like
    Reactions: BUW_A

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    • Any annual fees? (For plastic cards they charge 29$ annual fee)
    පලවෙනි ගනුදෙනුව කරපු මාසේ annual fee $29.95 charge වෙනවා.
    • Can it be linked to Binance
    මම තුන්පාරක් බැලුව. බැ. country එක වෙනස් කියල error එකක් අන්තිමේට අවේ.
     
    • Love
    Reactions: BUW_A

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Payoneer card eken binance usdt ganna epa. Payoneer account eka ban wenawa
    එහෙම එකක් නැ. අපිට physical card එකෙන් direct binance එකෙන් USDT ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: BUW_A