Payoneer withdraw ගැටළුවක්

මගේ payoneer account එකේ $ 97ක් තියෙනවා . අඩුම තරමේ මට මේකෙන් $90ක් වත් withdraw කරන්න පුළුවන් වෙන්න ඕනේ නේ (Payonner fees අඩු කරලා කිව්වේ . මම දන්නවා 90ටත් වැඩිය පුළුවන් කියලා ). දැන් තියෙන ප්‍රශ්නේ මට $52 කට වැඩිය මේකෙන් withdraw කරන්න බැහැ . මොකක්ද හේතුව . Payoneer එකේ අවම ගානක් තියන්න ඕනෙද ? ඉස්සරනම් මෙහෙම වුනේ නැහැ. උන්ට inquiry එකකුත් දැම්මා. කිසිම reply එකක් නැහැ. Live චැට් එක වැඩ කරන්නෙත් නැහැ . Customer care නම් අන්තිමයි බන් උන්ගේ . බැරිම තැනයි මේ ත්‍රෙඩ් එකක් දන්නේ. මොකක්ද හේතුව කියපල්ලකෝ :(

1616676310072.png
 
dilann

Well-known member
  • Jul 6, 2018
    67,118
    166,168
    113
    එකමත් එක රටක
    normal banks walata withdraw karaddi minimum balance ekak tiyanna oneda bun
    නෑ බන්. මම තියන ඔක්කොම ගන්නව නේ. 2-3$ ඉතුරු තියයි සමහර වෙලාවට. ඔහොම ඇවිත් නෑ . ඔය අවුල වෙලා තියන උන් search කරා මම එකෙක් ඕක payoneer forum එකක අහල තියනවා දැක්ක. ඌට කවුරුත් උත්තර දීල නෑ . උබ සෑහෙන කාලෙකට පස්සෙද withdraw කරන්නේ ?
     
    • Like
    Reactions: pathaleiretta

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    poddak balanna, ube account ekata deposit una stream eka, fiverr or upwork wala process ekata case awith da kiyala.
    naththam, ube payoneer annual fee eke date eka lagada ? uba giya awurudde pay karapu daawasa ?
     
    නෑ බන්. මම තියන ඔක්කොම ගන්නව නේ. 2-3$ ඉතුරු තියයි සමහර වෙලාවට. ඔහොම ඇවිත් නෑ . ඔය අවුල වෙලා තියන උන් search කරා මම එකෙක් ඕක payoneer forum එකක අහල තියනවා දැක්ක. ඌට කවුරුත් උත්තර දීල නෑ . උබ සෑහෙන කාලෙකට පස්සෙද withdraw කරන්නේ ?

    poddak balanna, ube account ekata deposit una stream eka, fiverr or upwork wala process ekata case awith da kiyala.
    naththam, ube payoneer annual fee eke date eka lagada ? uba giya awurudde pay karapu daawasa ?
    payoneer fees gewanne na ne bun mama. matath mehema wune first time.

    mama payoneer card ekak aragenath naha
    ------ Post added on Mar 25, 2021 at 6:49 PM