Payoneer

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    Payoneer Minimum Balance එකෙන් P account හරහා Online Purches කරන්න පුලුවන්ද
    Payoneer එක 0 උනා කියලා account එක disable කරනවද ? දන්නා කුවුරු හරි කියනවද ?​
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අහපු දේ හරියටම පැහැදිලි නෑ නේහ් මචං. Payoneer Minimum Balance එකක් තියේද?:confused::confused::confused:

    කොහොම හරි බැලන්ස් එක 0 වුණා කියල අර බෑන්ක් අකවුන්ට් වගේ Suspend කරන්නෙ නම් නෑ. ඒක ෂුවර්:yes::yes::yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,002
    1
    100,599
    113
    33
    Kalutara
    මිනිමං බැලන්ස් එකක් නෑ. අකවුන්ට් ක්ලෝස් කරන්නේ නෑ 0 වුනා කියල. ඔන්ලයින් පර්චසින් කරන්න සයිට් එකේ පයනියර් සපෝට් කරන්න ඕන.
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    අහපු දේ හරියටම පැහැදිලි නෑ නේහ් මචං. Payoneer Minimum Balance එකක් තියේද?:confused::confused::confused:

    කොහොම හරි බැලන්ස් එක 0 වුණා කියල අර බෑන්ක් අකවුන්ට් වගේ Suspend කරන්නෙ නම් නෑ. ඒක ෂුවර්:yes::yes::yes:

    ow mcn 30usd thiyenwa ekan online purches karanna puluwanda ? min balance ekak ganna widiyak dannwada
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මිනිමං බැලන්ස් එකක් නෑ. අකවුන්ට් ක්ලෝස් කරන්නේ නෑ 0 වුනා කියල. ඔන්ලයින් පර්චසින් කරන්න සයිට් එකේ පයනියර් සපෝට් කරන්න ඕන.

    ehema danna site thiyenwada mcn. card ekak aran na payoneer account eka witharai thiyenne
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ow mcn 30usd thiyenwa ekan online purches karanna puluwanda ? min balance ekak ganna widiyak dannwada
    Online Purchase කරන්න නම් Payoneer Debit Card එක තියෙන්න ඕන නේහ් බං. නැතුව සල්ලි එලියට දාන්න විදියක් නෑ:no::no::no:

    මම දන්න විදියට Payoneer එකේ Withdrawal කරන ක්‍රම 3යි තියෙන්නෙ,
    * ඩෙබිට් කාඩ් එකක් අරගෙන තියේ නම් ඒකෙන් ඔන්ලයින් ෂොපිං කරල හෝ ATM එකකට දාල ගන්න පුලුවන්.
    * ඩිරෙක්ට් ලෝකල් බෑන්ක් එකට සල්ලි යවන්න පුලුවන්.
    * Foreign Currency Account එකකට ඩොලර් වලින් Withdraw කරන්න පුලුවන්.
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    635
    211
    43
    kauruhari kiyanwada Skrill eke thiyena salli withdraw karanna EZ cash karanwata wada laba kramayak...lankawe unta wikunanna kiyalanam kiyanna epa 90% horu inne ehema natiwa account ekata ganna kramayak thiyenwada