Questions Payoneer

NipuniSasini

Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    Payoneer account එකක්‌ හදාගන්න හැටි step by step කියල දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: kinkon

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ඔයා ඕක අහන්න ඕනේ ජාතික ඔන්ටපනුවන්ගේ සංගමයෙන්.( OECSL)
    ඒකෙ ඉන්න්ව පාරාවෝ ගේ ඉදන් ජංගි හොරා වෙනකන් ව්විධ වර්ගයේ වෘත්තින් තම ජීවනෝපාය කරගත් මිනිස්සු 😐
     
    • Like
    Reactions: NipuniSasini

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    ඔයා ඕක අහන්න ඕනේ ජාතික ඔන්ටපනුවන්ගේ සංගමයෙන්.( OECSL)
    ඒකෙ ඉන්න්ව පාරාවෝ ගේ ඉදන් ජංගි හොරා වෙනකන් ව්විධ වර්ගයේ වෘත්තින් තම ජීවනෝපාය කරගත් මිනිස්සු 😐
    :rolleyes:

    මන් හදනකොට බූම් සද්දෙ ආවෙ නෑ. ලගදි ආපු අප්ඩේට් එකක්ද? :baffled: :baffled: :baffled:
    :lol:
    ------ Post added on Jan 3, 2022 at 11:16 PM