Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,365
    1,197
    113
    United States
    මට නම් දැන් app එකෙන් log වෙන්න පුළුවන් බන්, browser එකෙන්ද try කලේ? cache එක clear කරලා හරි incognito එකෙන් හරි ගිහින් බලන්න, සමහර වෙලාවට ඒකෙන් හරියනවා
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,444
    6,846
    113
    බැරිනම් හෙට ට්‍රය් කරපන්.. ඕකත් එක්ක සෙල්ලම් කරන්න එපා.. අන්තිමට බ්ලොච්ක් උනහම උබේ ඇට2කේ පොටෝ එක්ත් ඉල්ලනවා..
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,664
    987
    113
    බැරිනම් හෙට ට්‍රය් කරපන්.. ඕකත් එක්ක සෙල්ලම් කරන්න එපා.. අන්තිමට බ්ලොච්ක් උනහම උබේ ඇට2කේ පොටෝ එක්ත් ඉල්ලනවා
    wtf

    මට නම් දැන් app එකෙන් log වෙන්න පුළුවන් බන්, browser එකෙන්ද try කලේ? cache එක clear කරලා හරි incognito එකෙන් හරි ගිහින් බලන්න, සමහර වෙලාවට ඒකෙන් හරියනවා
    browser bn..
    ------ Post added on Oct 20, 2026 at 10:47 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,444
    6,846
    113
    මට කෙල වෙල ,, මාර පිස්සුවක් නටන්න උනා.. අන්තිමට වැඩ කරන එඋන්ගෙන් ලෙටර් මේල් කරන්නත් උනා.. අද වැඩ නැත්හම් පාඩුවේ ද්වසක් ඉවසපන්.. හෝ සතියක් හෝ,, බ්ලොක් කරගන්නනම් එපා පුතා...
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,314
    996
    113
    Colombo
    SoftwareEngineer.lk
    Business barida e kiyanne. Oke business and personal option dekama nadda e kiyanne? Mage account eka num close karala godak kal pawichchi kare nati hinda
    personal acc witharayi paypal lankawata danata thiyenne. ekath paypal to paypal direct payments, fiverr wagewayin baha. thawa aniwaryen wena rataka paypal ekakin witharayi receive karanna puluwan
    ekiwwe, lankwe paypal ekakin lankawe thawa ekakata gewanna baha

    uda reply eka balanna
    ------ Post added on Oct 21, 2026 at 3:18 PM