Payooner Wirecard අකවුන්ට් එකට දැන් සල්ලි ඩිස්පොසිට් කරන්න බැරිද?????
Last edited:
wirecard card වලින් payoneer ගත්ත නේ card ටික ? ඒක හොදයි
ඔය උඩ එකා දාල තියන්නේ බන් තේරෙන සිංහලෙන්ම. ඕක තමයි මමත් කියන්න ට්රයි කරේ ..ඒ කීවේ

Payoneer card issue karala thibune Wirecard AG kiyana company eka. Eka bankoloth wuna. Dan Payoneer ekema company ekakin thamayi issue karanne. Parana card tikath aluth ekata transfer kala.
Oya gana payoneer email ekak dala thibuna mehema:
"Following recent feedback from our customers, we wanted to update you that we will soon be transferring all Payoneer Prepaid Mastercard® cards from Wirecard to our own licensed issuer, Payoneer Europe Limited. Payoneer Europe is authorized as an e-money institution by the Central Bank of Ireland. It is intended that the transfer will take place on September 2, 2020.
The change is seamless and free of any charge. You won’t need a new card or change anything else about how you use your existing card. "
ඔය උඩ එකා දාල තියන්නේ බන් තේරෙන සිංහලෙන්ම. ඕක තමයි මමත් කියන්න ට්රයි කරේ ..![]()
දැන් බන් පෙනියර් වර්චුවල් බෑන්ක් කවුන්ට් එක වැඩ නැද්ද??
ඒවා වැඩ ඇති බන්. නැත්නම් උන් කියනවා නේ. මම එහෙම ඒක connect කරලා නෑ තාම
එතකොට බන් eur අපි wirecard බෑන්ක් අක්වුන්ට් එකට යැවුවොත් එන්නෙ නැද්ද??
Mekanam mata sure naha ban. Poddak ahala balapan. Payoneer mama wadiya use karanne naha.