Payooner Wirecard අකවුන්ට්

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Payoneer card issue karala thibune Wirecard AG kiyana company eka. Eka bankoloth wuna. Dan Payoneer ekema company ekakin thamayi issue karanne. Parana card tikath aluth ekata transfer kala.

    Oya gana payoneer email ekak dala thibuna mehema:

    "Following recent feedback from our customers, we wanted to update you that we will soon be transferring all Payoneer Prepaid Mastercard® cards from Wirecard to our own licensed issuer, Payoneer Europe Limited. Payoneer Europe is authorized as an e-money institution by the Central Bank of Ireland. It is intended that the transfer will take place on September 2, 2020.

    The change is seamless and free of any charge. You won’t need a new card or change anything else about how you use your existing card. "
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    එතකොට බන් eur අපි wirecard බෑන්ක් අක්වුන්ට් එකට යැවුවොත් එන්නෙ නැද්ද??

    ඔය උඩ එකා දාල තියන්නේ බන් තේරෙන සිංහලෙන්ම. ඕක තමයි මමත් කියන්න ට්‍රයි කරේ .. :yes:

    දැන් බන් පෙනියර් වර්චුවල් බෑන්ක් කවුන්ට් එක වැඩ නැද්ද??
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒවා වැඩ ඇති බන්. නැත්නම් උන් කියනවා නේ. මම එහෙම ඒක connect කරලා නෑ තාම

    මගේ ගුගල් ඩිවොලොපර් කන්සොල් එක තියෙන්නෙ ජර්මනි වල මුන් බැංකු අකවුන්ට් එක අයින් කරොත් මල කෙලියක් වෙන්නෙ බන්
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    එතකොට බන් eur අපි wirecard බෑන්ක් අක්වුන්ට් එකට යැවුවොත් එන්නෙ නැද්ද??

    Mekanam mata sure naha ban. Poddak ahala balapan. Payoneer mama wadiya use karanne naha.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    උන් නම් එනවා කියල කිවේ බන්. පොඩි ගානක් දාල බලනවා කෝකටත් . වෙන එහෙම බෑන්ක් අකවුන්ට් දෙන සයිට් එකක් දන්නේ නැද්ද බන් ?