Paypal හදාගන්න උදව්වක්

raveenaj

Active member
  • Feb 8, 2016
    223
    153
    43
    වෙන රටවල් දාල බ්ලොක් කර ගන්න ඕනේ නෑ බන්. සල්ලි withdraw කර ගන්න නෙවෙයි, පෙමන්ට්ස් වලට විතරයි අවශ්‍ය.

    මං කිව්වෙ උබට card එකක් ලින්ක් කරන්නැතුව යලුවෙකුට කියල හරි කොහොමහරි සල්ලි දාගන්න ඕනෙ නම් වෙන රටක් විදියට හදන්න ඕනෙ.
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    මං කිව්වෙ උබට card එකක් ලින්ක් කරන්නැතුව යලුවෙකුට කියල හරි කොහොමහරි සල්ලි දාගන්න ඕනෙ නම් වෙන රටක් විදියට හදන්න ඕනෙ.
    කතා ගොඩයි බන්. පැටලෙනවා ඔක්කොම.
    කලින් කෙනෙක් කිව්වා ලින්ක් කරේ නැත්තන් ලිමිට් එකකට විතරයි pay කරන්න පුළුවන් කියලා, ඒත් ලිමිට් එක කිව්වේ නෑ එයා.

    වෙන රටක් විදියට හදා ගත්තම ලින්ක් නොකරත් යාළුවන්ට සල්ලි දාන්න පුළුවන් කතාව කවුරුවත් කිව්වේ නෑ හැබයි කලින්. Thanks!!!
    ඒත් මැලේසියන් අනන්මනං රටවල් දාල හදපු paypal ලිමිට් වෙලා බ්ලොක් වෙලා කියලා නිතර ඇහෙන නිසා ඕනේ නෑ. මට කොහොමත් pay කරන වැඩ වලට විතරයි ඕනේ දැනට හදිස්සි වැඩ වගේකට
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    පේපල් එකවුන්ට් එකක් හදපන් ලංකාවෙ විදිහට -> Com or HNB කාර්ඩ් එකක් ලින්ක් කරපන් -> පේ කරපන්
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    පේපල් එකවුන්ට් එකක් හදපන් ලංකාවෙ විදිහට -> Com or HNB කාර්ඩ් එකක් ලින්ක් කරපන් -> පේ කරපන්
    com hnb annual fees, online payment activation fees, internet banking annual fees, minimum deposit, වගේ විස්තර දන්නවද බන්?
    hnb වල account balance 0 වෙනකන්ම pay කරන්න withdraw කරන්න පුළුවන්ද
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    com hnb annual fees, online payment activation fees, internet banking annual fees, minimum deposit, වගේ විස්තර දන්නවද බන්?
    hnb වල account balance 0 වෙනකන්ම pay කරන්න withdraw කරන්න පුළුවන්ද
    මහ ගානක් නැහැ ඕන නම් අවුරුද්දට 250ක් යයි
    150ක් වගේ තියා ගන්නවා මොන බැංකුවෙත්
    මහප්‍රාණ හොයන්න ගියොත් නම් උඹට ඔය වැඩේට එකවුන්ට් එකක් හදා ගන්න තව අඩුම අවුරුදු 5ක් යාවි
    ඒක නිසා වැඩිය හිතන් නැතුව හදලා දාපන්
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    Minimum deposit

    HNB 2000i
    COM 2500i
    Com එකේ 0 වෙනකන්ම withdraw කරන්න පුළුවන් කියලා කෙනෙක් කිව්වා.
    HNB එකේ පොලිය එකතු වෙන්න නං 2000 වැඩියෙන් බැලන්ස් එක තියා ගන්න ඕනේ කියලා කෙනෙක් කිව්වා. 0 වෙන කන් withdraw කරන්න පුළුවන්ද කියල නං කිව්වේ නෑ

    සමහරු රිපියල් 1000න් Com අකවුන්ට් පටන් අරන් තිබුනා කියල තිබුන එකෙන් 400ක් ද කොහේ කාර්ඩ් එකට කපන්.
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    මහ ගානක් නැහැ ඕන නම් අවුරුද්දට 250ක් යයි
    150ක් වගේ තියා ගන්නවා මොන බැංකුවෙත්
    මහප්‍රාණ හොයන්න ගියොත් නම් උඹට ඔය වැඩේට එකවුන්ට් එකක් හදා ගන්න තව අඩුම අවුරුදු 5ක් යාවි
    ඒක නිසා වැඩිය හිතන් නැතුව හදලා දාපන්
    නෑ බන් ටිකක් හොයන්න ඕනේ. මුන් වැඩියෙන් කපා ගත්තොත් අනන්මනං කියලා පස්සේ. දුක් විඳලා හම්බ කරන සල්ලිනෙ අපි
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    Com එකේ 0 වෙනකන්ම withdraw කරන්න පුළුවන් කියලා කෙනෙක් කිව්වා.
    HNB එකේ පොලිය එකතු වෙන්න නං 2000 වැඩියෙන් බැලන්ස් එක තියා ගන්න ඕනේ කියලා කෙනෙක් කිව්වා. 0 වෙන කන් withdraw කරන්න පුළුවන්ද කියල නං කිව්වේ නෑ

    සමහරු රිපියල් 1000න් Com අකවුන්ට් පටන් අරන් තිබුනා කියල තිබුන එකෙන් 400ක් ද කොහේ කාර්ඩ් එකට කපන්.
    එක එකා නිකම් හිතලා කියන ඒවා විස්වාස නොකර බැංකුවෙන් අහපන් කෝල් එකක් දාලා
    උඹ ඔය එකවුන්ට් බඩු ගන්න විතරක් පාවිච්චිකරපන්
    පොලිය ගන්න වෙන එකක් හදපන්
    :yes:
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    එක එකා නිකම් හිතලා කියන ඒවා විස්වාස නොකර බැංකුවෙන් අහපන් කෝල් එකක් දාලා
    උඹ ඔය එකවුන්ට් බඩු ගන්න විතරක් පාවිච්චිකරපන්
    පොලිය ගන්න වෙන එකක් හදපන්
    :yes:
    ඔව් pay කරන වැඩ වලට විතරයි, පොලියෙන් නං වැඩක් නෑ. ඒත් හදිස්සියකට බැලන්ස් එක 0 වෙනකන් pay කරන්න පුළුවන් නං වටිනවා.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    1. Open a paypal account with real details.

    2. Go to a bank (I recommend HNB) and open a savings account. you can get a VISA debit card at the same time. (Don't forget to deposit money that you want to send)

    3. Wait a few hours (they may tell the time) and activate your card at any of the bank's ATMs (if the bank is HNB, at any HNB ATM. Don't forget to activate the SMS notification service too (only HNB and it's Free))

    4. Try to add the card to your paypal account. If it fails, do following and try again, Call bank's card centre anytime (available 24/7) and tell them that you need to do online transactions with your card. They will enable it within a few seconds. No waiting :cool: (If the bank is HNB, calll HNB card centre. contact number is printed on the card)

    5. Once the card is added. You can do payments within a limit (about $500). If you want to remove the limit, you need to verify your card. That's simple. Just click get verified (or something like that) and follow the steps. At the middle of doing this, your card will be charged a little verification amount which will be refunded. Now paypal asks you for a code printed on your bank account's statement along with the details of the verification transaction that has been made at the previous stage. Don't worry! you don't need to get a bank statement for this. Just call bank's card centre and ask them, then they will tell you the code. (If the bank is HNB, you will get a instant SMS notification containing details of the transaction)

    6. Enter the code and get verified. Congratulations! now you have lifted the limits. Send money to anyone as you wish. :D
     
    Last edited:
    • Like
    Reactions: Top Hat

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    1. Open a paypal account with real details.

    2. Go to a bank (I recommend HNB) and open a savings account. you can get a VISA debit card at the same time. (Don't forget to deposit money that you want to send)

    3. Wait a few hours (they may tell the time) and activate your card at any of the bank's ATMs (if the bank is HNB, at any HNB ATM. Don't forget to activate the SMS notification service too (only HNB and it's Free))

    4. Try to add the card to your paypal account. If it fails, do following and try again, Call bank's card centre anytime and tell them that you need to do online transactions with your card. They will enable it within a few seconds. No waiting :cool: (available 24/7) (If the bank is HNB, calll HNB card centre. contact number is printed on the card)

    5. Once the card is added. You can do payments within a limit (about $500). If you want to remove limit, you need to verify your card. That's simple. Just click get verified (or something like that) and follow the steps. At the middle of doing this, your card will be charged a little verification amount which will be refunded. Now you paypal asks you for a code printed on your bank account's statement along with the details of the verification transaction that has been made at the previous stage. Don't worry! you don't need to get a bank statement for this. Just call bank's card centre and ask them, then they tell you the code. (If the bank is HNB, you will get a instant SMS notification containing details of the transaction)

    6. Enter the code and get verified. Congratulations! now you have lifted the limits. Send money to anyone as you wish. :D

    Thank you very much !!!!:yes:

    Can you tell me about is there annual fees, online payment activating fees and internet banking fees in HNB?
    Can I pay until by balance become 0 in my HNB account?
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Thank you very much !!!!:yes:

    Can you tell me about is there annual fees, online payment activating fees and internet banking fees in HNB?
    Can I pay until by balance become 0 in my HNB account?

    **Corrected some typing mistakes and bad english on my previous post.

    You're welcome machn :):):)

    Can you tell me about is there annual fees, online payment activating fees and internet banking fees in HNB?

    No annual fees or online payment activation fees. as I know there is an annual fee for internet banking but it's not required for doing this thing.

    Can I pay until by balance become 0 in my HNB account?

    As I know, Yes! (I cannot confirm because I haven't tried reaching zero but about Rs. 500 :D )
     
    I was looking for the points and facts, so didn't notice any language mistakes.:)

    I was first going to get a commercial, but now as many say hnb is better I'm gonna get a hnb card. HNB had been better in past as I read from other sources also. There had been some quite differences between these two in the past, but looks like they both have come to a mutual point now.

    When online payments are activated by bank, can't we pay online for abroad companies by just HNB debit card itself without adding paypal to it?
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    When online payments are activated by bank, can't we pay online for abroad companies by just HNB debit card itself without adding paypal to it?

    No, you can. almost at every place where VISA card is accepted but I recommend using paypal as paypal is a trusted company and credit/debit card details are hidden from the other party (money receiver). Do not enter your credit/debit card details on any website that you can't trust. :yes:
     
    Ok mcn very useful. Thank you very much again!!!:):):)
     
    • Like
    Reactions: IreshMM

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    Machan I went to HNB, but they said it takes about one week for activation of online payments. So I had to get one from Commercial as my case is urgent. When I fill the form I got to know Commercial charges are higher than HNB, for ex. for internet banking 1000 a year, sms message service another mobile banking or something 250 each. In HNB, I think its 500 for internet banking. SMS message service is also free in HNB.

    Anyway now I have a commercial card and I activated it by using an ATM. I have to activate it for online payments now. When I call them and asking online payments, should I have to say debit card number to them or just bank account number? Is it safe to say debit card number to call service?
     
    Last edited: