PayPal අවසන් බාධකයත් ඉවතට

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පේපෑල් නෙමෙයි යකෝ තියෙන ඊසි කෑෂ් ඒකටත් කෙලින්න යන්නෙ.

    ekatanan kelawena tharamata hodai deparak salli gennana damma unge system awul yanawa, ethakota withdraw karana ewwat na balan inna one. payment gateway ekak unama ohoma wikara karanna bane. hithapan ube salary eka bank ekata waten nathi una. anathai ne
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් ලපයගේ කාලෙදි පේපැල් ආවොත් මේක රනිලුත් කරන්න තැටමුවේ වෙනවා නේද පුතා 😀
    ඔය ගොඩක් ඒවා මෙහෙම තමා..

    ඉන්ටර්නෙට් ගෙනාවෙ රනිල් මහත්තයලු..
    හැබැයි ඇත්තටම උනේ ලංකාවට ඉන්ටර්නෙට් එනකොට රනිල් ආණ්ඩුවේ හිටියා...

    හැබැයි මෙන්සස් තෙත් වෙන්නෙ ගැලුං ගනං වලින්

    @2osama ඩිස්ලයික් ගහන්නෙ ඇයි සුදු මහත්තයො... පේපෑල් ඇවිල්ලා නේත..
    කයිය සහ කෙදිරිය අල්ට්‍රා ප්‍රෝ මැක්ස්

    @dilann වරෙං සංවර්ධන නිවුස් බලන්න..
    @හෙනයා එකෙන් ආවත් කමක් නෑ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    මචං @dilann = @හෙනයා ද? :eek:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,553
    113
    එකමත් එක රටක
    මම මේකේ fake එකකින් ආවොත් එන්නේ වෙනස්ම එකෙක් විදියට 🥱 🤌
    සමහර විට දාර ජෙප්පෙක් වගේ තමයි ආවොත් එන්නේ.. ඇවිත් දෙනවා මේකේ උන්ට බුදු ආතල් එකක් . .. එකම විදියට රිප්ලයි කරන දෙකක් තියාගෙන අල කන්නද යකෝ:rofl:
     
    • Wow
    • Haha
    Reactions: Identity and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම මේකේ fake එකකින් ආවොත් එන්නේ වෙනස්ම එකෙක් විදියට 🥱 🤌
    සමහර විට දාර ජෙප්පෙක් වගේ තමයි ආවොත් එන්නේ.. ඇවිත් දෙනවා මේකේ උන්ට බුදු ආතල් එකක් . .. එකම විදියට රිප්ලයි කරන දෙකක් තියාගෙන අල කන්නද යකෝ:rofl:
    එතකොට උබ කියන්නේ උබ මම ද? :dull:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම මේකේ fake එකකින් ආවොත් එන්නේ වෙනස්ම එකෙක් විදියට 🥱 🤌
    සමහර විට දාර ජෙප්පෙක් වගේ තමයි ආවොත් එන්නේ.. ඇවිත් දෙනවා මේකේ උන්ට බුදු ආතල් එකක් . .. එකම විදියට රිප්ලයි කරන දෙකක් තියාගෙන අල කන්නද යකෝ:rofl:
    ආපු එකේ පේපෑල් වල අවසන් බාධකයත් ඉවත් උන හැටි ගැන ටිකක් කතාකරලා යමුද?

    මෙව්ව ගැනත් කයිය සහ කෙදිරිය කියල එපිසෝඩ් එකක් ලියමුත
     
    • Haha
    Reactions: shenat