PayPal අවසන් බාධකයත් ඉවතට

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රිදිලා . . රිදෙන්න වැදිලා 🤌 :lol:
    ඒක තමා ආයිබොවන්ඩ..
    දවස ගානෙ කයිය සහ කෙදිරිය කියලා තේ‍රඩ්ස් දාන්නෙ මොකද කියල මාත් මේ කල්පනා කර කර හිටියෙ.. මේ තියෙන්නෙ හේතුව...

    ඒක නෙමෙයි ගූගල් ලූන් ගැනයි බිලියන හතලිහේ මහ නගර සංවර්ධන ව්‍යෘපෘතිය ගැනත් කතාකරමුද මෙහෙම්මම...
     
    • Like
    Reactions: hide_spider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,556
    113
    එකමත් එක රටක
    ඒක තමා ආයිබොවන්ඩ..
    දවස ගානෙ කයිය සහ කෙදිරිය කියලා තේ‍රඩ්ස් දාන්නෙ මොකද කියල මාත් මේ කල්පනා කර කර හිටියෙ.. මේ තියෙන්නෙ හේතුව...

    ඒක නෙමෙයි ගූගල් ලූන් ගැනයි බිලියන හතලිහේ මහ නගර සංවර්ධන ව්‍යෘපෘතිය ගැනත් කතාකරමුද මෙහෙම්මම...
    මම කතා කරන්නේ මට ඕන දේ බන් . උබල ට තියෙන්නේ ඒවාට රිද්දගෙන , රිප්ලයි pattern බල බල mention කර කර ටිපර් වෙන එක . :lol: 🤌
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම ඒ කාලෙ දරුනු ලෙස සීයට ගහල තියෙනවා.. ඩිලාන් එහෙම නෑ නේ 👀
    ඒ උනාට ඒ උඹේ අනිත් ස්වරූපයද දන්නෑනෙ.. උඹ පඩි දෙකක් ගන්නවද කවුද දන්නෙ දෙපැත්තකට කඩේ ගිහිං

    මම කතා කරන්නේ මට ඕන දේ බන් . උබල ට තියෙන්නේ ඒවාට රිද්දගෙන , රිප්ලයි pattern බල බල mention කර කර ටිපර් වෙන එක . :lol: 🤌
    -----------
    ඉහත ත්‍රෙඩයේ සැමට තේරෙන පරිවර්තනය...

    මං කතාකරන්නෙ මට කතාකරන්න ගෙවන දේවල් වලටයි හුප්තෝ.. අනිත් දේවල් වලට කතාකරාට මට ගෙවන්නෙ මොකාද
    ------------

    කයිය සහ කෙඳරිය.

    👉 👌
    ------ Post added on Sep 4, 2025 at 1:24 PM
     
    • Haha
    Reactions: හෙනයා

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    who bumped this? i laterally thought paypal is going to be in sri lanka till i see the post date.
     
    • Like
    Reactions: ttj

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,556
    113
    එකමත් එක රටක
    -----------
    ඉහත ත්‍රෙඩයේ සැමට තේරෙන පරිවර්තනය...

    මං කතාකරන්නෙ මට කතාකරන්න ගෙවන දේවල් වලටයි හුප්තෝ.. අනිත් දේවල් වලට කතාකරාට මට ගෙවන්නෙ මොකාද
    ------------

    කයිය සහ කෙඳරිය.

    👉 👌
    ------ Post added on Sep 4, 2025 at 1:24 PM
    ඒක නෙවෙයි යකෝ කිව්වේ .

    උබල මේකේ රිද්දවගෙන ටිපර් උනාට මම දේවල් ගන්නේ ඒ ත්‍රෙඩ් එකට විතරයි .
    මේකේ ඉන්න උන්ගේ මතය මතක තියාගෙන ඒවා ඔලුවේ තියන් පස්සෙන් mention කර කර එන්න තරම් මට සයිකෝ නෑ යකෝ . .
    අඩුම ගානේ උබ මේකේ ලපයට බනිනවද , හොද කියනවද , මොන පැත්තට කඩේ යනවද කියලවත් මට මතක නෑ . 🥱 🤌
    උබල ඔය pattren බල බල හිටියට මට නම් එච්චර අමාරුවක් නෑ .

    කොටින්ම මේකේ ඉන්න උන් හෙට වෙන prof image දාගෙන ආවොත් මේකේ ඉන්න ගොඩක් උන්ව මට හොයාගන්න බෑ . පින්තුරෙන් තමයි මම මතක තියන් ඉන්නේ මතක උන්ව . :rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒක නෙවෙයි යකෝ කිව්වේ .

    උබල මේකේ රිද්දවගෙන ටිපර් උනාට මම දේවල් ගන්නේ ඒ ත්‍රෙඩ් එකට විතරයි .
    මේකේ ඉන්න උන්ගේ මතය මතක තියාගෙන ඒවා ඔලුවේ තියන් පස්සෙන් mention කර කර එන්න තරම් මට සයිකෝ නෑ යකෝ . .
    අඩුම ගානේ උබ මේකේ ලපයට බනිනවද , හොද කියනවද , මොන පැත්තට කඩේ යනවද කියලවත් මට මතක නෑ . 🥱 🤌
    උබල ඔය pattren බල බල හිටියට මට නම් එච්චර අමාරුවක් නෑ .

    කොටින්ම මේකේ ඉන්න උන් හෙට වෙන prof image දාගෙන ආවොත් මේකේ ඉන්න ගොඩක් උන්ව මට හොයාගන්න බෑ . පින්තුරෙන් තමයි මම මතක තියන් ඉන්නේ මතක උන්ව . :rofl:
    පරිවර්තනය

    මට මේවා වැඩක් නෑ යකෝ.. මට මොකා බැන්නත් මට ගානක් නෑ යකෝ... මං මට දෙන ස්ක්‍රිප්ට් එකට අනුව මේකෙ කඩේ ගිහිං ගාන හෙයාගන්නවා විතරයි.
    වෙන දේවල් මට අදාල නෑ යකෝ...

    who bumped this? i laterally thought paypal is going to be in sri lanka till i see the post date.
    අයි බම්ප්ඩ් දිස් ටූ ෂෝ හව් පැතටික් මොන්සුන් බගර් බැක් දෙන්..
    ------ Post added on Sep 4, 2025 at 1:58 PM
     
    • Love
    Reactions: Rankwitz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    අන්තිමට ජෙප්පො කරන්න දුන්නෙ නෑනෙ. ඉතින් බැරි උනා 😢

    හෙන පොන්නයා සුවාදීන බව පෙන්නගෙන ෆේක් වලින් සිලින්ඩර්-පෝට්ටුවට පුක දිදී බව දැනන් හිටියට ඩිලාන් කියල හිතුනෙ නෑ. 🤭
    ------ Post added on Sep 5, 2025 at 5:27 AM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අමෝ ආමෝ... අවසන් පියවරේ අවුරුදු 9 ක්...

    කමක් නෑ ලංකාවට WiFi හදුන්වා දුන්නේ සීයනේ...
     
    • Haha
    Reactions: shenat

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    සියලු බාධක අවසන්ද් බාන්
    ? හරියටම කියපන්