ඒක තමා ආයිබොවන්ඩ..රිදිලා . . රිදෙන්න වැදිලා![]()
![]()
දවස ගානෙ කයිය සහ කෙදිරිය කියලා තේරඩ්ස් දාන්නෙ මොකද කියල මාත් මේ කල්පනා කර කර හිටියෙ.. මේ තියෙන්නෙ හේතුව...
ඒක නෙමෙයි ගූගල් ලූන් ගැනයි බිලියන හතලිහේ මහ නගර සංවර්ධන ව්‍යෘපෘතිය ගැනත් කතාකරමුද මෙහෙම්මම...
ඒක තමා ආයිබොවන්ඩ..රිදිලා . . රිදෙන්න වැදිලා![]()
![]()
මම කතා කරන්නේ මට ඕන දේ බන් . උබල ට තියෙන්නේ ඒවාට රිද්දගෙන , රිප්ලයි pattern බල බල mention කර කර ටිපර් වෙන එක .ඒක තමා ආයිබොවන්ඩ..
දවස ගානෙ කයිය සහ කෙදිරිය කියලා තේරඩ්ස් දාන්නෙ මොකද කියල මාත් මේ කල්පනා කර කර හිටියෙ.. මේ තියෙන්නෙ හේතුව...
ඒක නෙමෙයි ගූගල් ලූන් ගැනයි බිලියන හතලිහේ මහ නගර සංවර්ධන ව්‍යෘපෘතිය ගැනත් කතාකරමුද මෙහෙම්මම...
මම ඒ කාලෙ දරුනු ලෙස සීයට ගහල තියෙනවා.. ඩිලාන් එහෙම නෑ නේ@හෙනයා මෙහෙ වරෙන්![]()
ඒ උනාට ඒ උඹේ අනිත් ස්වරූපයද දන්නෑනෙ.. උඹ පඩි දෙකක් ගන්නවද කවුද දන්නෙ දෙපැත්තකට කඩේ ගිහිංමම ඒ කාලෙ දරුනු ලෙස සීයට ගහල තියෙනවා.. ඩිලාන් එහෙම නෑ නේ![]()
-----------මම කතා කරන්නේ මට ඕන දේ බන් . උබල ට තියෙන්නේ ඒවාට රිද්දගෙන , රිප්ලයි pattern බල බල mention කර කර ටිපර් වෙන එක .![]()
![]()
ඒක නෙවෙයි යකෝ කිව්වේ .-----------
ඉහත ත්‍රෙඩයේ සැමට තේරෙන පරිවර්තනය...
මං කතාකරන්නෙ මට කතාකරන්න ගෙවන දේවල් වලටයි හුප්තෝ.. අනිත් දේවල් වලට කතාකරාට මට ගෙවන්නෙ මොකාද
------------
කයිය සහ කෙඳරිය.
![]()
------ Post added on Sep 4, 2025 at 1:24 PM

පරිවර්තනයඒක නෙවෙයි යකෝ කිව්වේ .
උබල මේකේ රිද්දවගෙන ටිපර් උනාට මම දේවල් ගන්නේ ඒ ත්‍රෙඩ් එකට විතරයි .
මේකේ ඉන්න උන්ගේ මතය මතක තියාගෙන ඒවා ඔලුවේ තියන් පස්සෙන් mention කර කර එන්න තරම් මට සයිකෝ නෑ යකෝ . .
අඩුම ගානේ උබ මේකේ ලපයට බනිනවද , හොද කියනවද , මොන පැත්තට කඩේ යනවද කියලවත් මට මතක නෑ .![]()
උබල ඔය pattren බල බල හිටියට මට නම් එච්චර අමාරුවක් නෑ .
කොටින්ම මේකේ ඉන්න උන් හෙට වෙන prof image දාගෙන ආවොත් මේකේ ඉන්න ගොඩක් උන්ව මට හොයාගන්න බෑ . පින්තුරෙන් තමයි මම මතක තියන් ඉන්නේ මතක උන්ව .![]()
අයි බම්ප්ඩ් දිස් ටූ ෂෝ හව් පැතටික් මොන්සුන් බගර් බැක් දෙන්..who bumped this? i laterally thought paypal is going to be in sri lanka till i see the post date.
ai ubata paypal nadda? 2016ne lankwata paypal awewho bumped this? i laterally thought paypal is going to be in sri lanka till i see the post date.
well that's comforting

Sinhalunta mona PayPal da ban? Mam mage Oz cousin kenekta kiyala hadagatta ekak![]()
Umbe amma witarai anthima badakayaසියලු බාධක අවසන්ද් බාන්
? හරියටම කියපන්