Paypal උදව්වක් ඔනී...

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Paypal උදව්වක් ඔනී...

    Mama Badu wagayak gennala eka labune nati nisa seller Refund kala..
    eka paypal ekata awith Tiyenawa...

    itin mama kohomada eka wena payment ekakata Use karanne????

    Ple Danna Kenek Help karanna???
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    refund nisa paypal aken oka ube bank card akata yawanawa ban bank1ta watenna tika dawasak yai
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Sampath Web Card එකක් නම් මට මතක විදියට සති 1-2ක් විතය යනවා, මට හරියටම ෂුවර් නෑ, කොහොම හරි ක්‍රොඩිට් කාඩ් එකටම සල්ලි ටික ආයිත් එනවා
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Sampath Web Card එකක් නම් මට මතක විදියට සති 1-2ක් විතය යනවා, මට හරියටම ෂුවර් නෑ, කොහොම හරි ක්‍රොඩිට් කාඩ් එකටම සල්ලි ටික ආයිත් එනවා

    thanks machan....mama ehenam tikak balannam...mama BOC Card ekak link karala tiyenne...