PAYPAl උදව්වක් ඕනේ

JScofield

Active member
  • Sep 5, 2015
    176
    72
    28
    මචන් මන් paypal account එකක් හැදුවා රට philipines දාලා කාඩ් එකේ details දැම්මම this card is not accepted කියල එනවනෙ මේකට මොකද කරන්නේ??? :confused:
     
    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    මොකද්ද කාඩ් එක

    HNB visa ekak bn??

    Card eka expire wela eeye gihin activate krgatta ada paypal ekak haduwa card eka link karanna be kalin lankawata hadapu ekak tyenwa eeken ithin salli ganna bane
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    HNB visa ekak bn??

    Card eka expire wela eeye gihin activate krgatta ada paypal ekak haduwa card eka link karanna be kalin lankawata hadapu ekak tyenwa eeken ithin salli ganna bane

    තාම එහෙනම් ඇක්ටිව් වෙලා නැතුව ඇති..
    හෙට බලපන් මචං