Paypal උදව්වක් දියල්ලා

CoolBro

Active member
  • Sep 16, 2014
    719
    229
    43
    Paypal උදව්වක් දියල්ලා

    මචන් මට Malaysian account එකක් තියෙන්නේ. මට වෙනකෙනෙක්ට $7 ක් මුදලක් send කරන්න ඕනේ උගේ Gmail එක හරහා.
    එත් මම සෙන්ඩ් payment filed එකට ගිහින් Pay කරාම මෙහෙම Error message එකක් එනවා මේ ගැන දන්නා කෙනෙක් ඉන්න්නවනම් help එකෙක් දෙන්න


    Sorry — your last action could not be completed
    If you were making a purchase or sending money, we recommend that you check both your PayPal account and your email for a transaction confirmation after 30 minutes.
     
    Last edited:

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    කාර්ඩ් එකෙන්ද $7 යන්නෙ? උගේ මේල් එක වැරදී වගේ

    mage paypal ekata HNB link karla thiyenne card eke sallith thiyanwa uge mail ekath hari ban kipasarayakma try kala wade harigiye na :no::no: