Paypal උදව්වක් ඹ්න

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මම ලංකා විදියට account එකක් ඹ්පන් කරලා තියෙන්නේ malasiyan විදිහට තව account එකක් ඹ්පන් කරොත් අවුලක් වෙයිද?
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම ලංකා විදියට account එකක් ඹ්පන් කරලා තියෙන්නේ malasiyan විදිහට තව account එකක් ඹ්පන් කරොත් අවුලක් වෙයිද?
    මොකටද ඔය රටවල් එක්ක ඔට්ටු වෙන්නෙ.. ebay buy sell කරන්න පිට රටවල් වල account ඔනා නැ.. paypal නම් ඔනා.. :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    sry machn ebay newei paypal
    ආහ් එක මිසක්, එහෙනම් ඔය ඔක්කොම කරනවා වගේ මැලේශියන් හදා ගනින්.. හැබැයි ඔව්වා බ්ලොක් වෙනවා ලිමිට් වෙනවා, එන සල්ලි ගැන වැඩි විශ්වාසයක් තියාගෙන කරන්න එපා.. ලිමිට් උනොත් මාස හයක් කටු කන්න ව්නවා සල්ලි ගන්න.. ඒක නිසා සීරියස් දේවල් විකුනන්න එපා..
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ආහ් එක මිසක්, එහෙනම් ඔය ඔක්කොම කරනවා වගේ මැලේශියන් හදා ගනින්.. හැබැයි ඔව්වා බ්ලොක් වෙනවා ලිමිට් වෙනවා, එන සල්ලි ගැන වැඩි විශ්වාසයක් තියාගෙන කරන්න එපා.. ලිමිට් උනොත් මාස හයක් කටු කන්න ව්නවා සල්ලි ගන්න.. ඒක නිසා සීරියස් දේවල් විකුනන්න එපා..

    tanks machn
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    මම ලංකා විදියට account එකක් ඹ්පන් කරලා තියෙන්නේ malasiyan විදිහට තව account එකක් ඹ්පන් කරොත් අවුලක් වෙයිද?

    Malaysian එකට ලොග් වෙන්න වෙනම pc එකක් තියාගන්න. ඒ pc එකෙන් වෙන කිසිම Paypal account එකකට ලොග් වෙන්න එපා.